Anathaපහසුකම් ඔක්කොමත් එක්කම පර්චස් 10 ක් තියෙනවා ලක්ෂ 3750000/= යි. විකිණෙන්නෙ නැහැ.

Mainata sapa dipan thawaගොඩක් එවුන් තියෙන ඉඩම් විකුණලා රට යනවා
ඉන්න එවුන් අලුතෙන් ඉඩම් ගන්න බලන්නේ නැහැ
අනිත් එක ලංකාවේ ඉඩම් Over Price
තව කාලයක් යනකම් ඕක වෙනස් වෙන්නේ නැති වෙයි Banks වල සල්ලි නොදා Investment එකක් විදියට ඉඩම් ගත්ත එවුන්ට හිකවෙලා ම යයි වගේ
Mainata sapa dipan thawa
Lol
ඉඩම් ගන්නෙ කොහොමද පොන්නයෝ. මයිනා ලංකාව බංකොලොත් කරාමගොඩක් එවුන් තියෙන ඉඩම් විකුණලා රට යනවා