මේ දවස් වල ගන්න හොඳ බයික් එකක්

Max_r

Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    02.jpg

    සල්ලිත් තියෙ නම්
    සැපත් ඔනෙ නම්
    ට්‍රැවල් කරන්නත් ඔනෙ නම්
    උසත් 5 11 නම්

    ඕකත් මරු බාන්ඩයක් තමයි
    දිය ගොඩ සැමතැන...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගාන ප්‍රශ්නයක් නැහැ ගෙදරින් දෙයි. ඊට පස්සේ තමා කෙලවෙන්නේ. සර්විස් කරන්න එහෙම ලොකු ගානක් මං ළග නැහැ
    Comfortable Beginner එකක් විදියට GN125, CM Custom125, SR 125, Benly වගෙ එව හොදයි,
    FZ, Discover, Pulsar වලට වඩා comfortability තියනව

    මෙ වගෙනුත් GN125H( Chinese GN 2006- ~2016 ) වඩාත් සාක්කුවට හොදයි, බඩු හැමතැනම තියනව, චයින් එකෙ බඩු ලාබයි
    දැන් ජපන් ගත්තත් ගොඩක් දාන්න වෙන්නෙ China(H model ) කෑලි තමයි.

    ඉටත් වඩා සැප ඔන නන් Volty<Virago/Magna වගෙ එව තියනව
    නඩත්තුව ඉතා මිල අදිකයි, ඒ නිස කියන්න යන්නෙ නෑ, 4 Cylinder/ Duel Sport / Scrambler බයික් ගැන කතා නොකර ඉමු

    Matath ekak kiyaam @Solo Rider . Math mu wage podi. Platina ehema balala epa wela thiyenne, thadi marala thiyenne aspa ganan walata.

    මම නන් කාට උනත් රෙකමන්ඩ් කරන්නෙ GN125/GN125H තමා බන්
    හෙතුව මම එකක් ~44000 කිමි වගෙ පැද්ද. නඩත්තු අඩු, වියදම් අඩු, තෙලුත් ටිකක් කරන, පාට්ස් හැමතැනම තියන නිසා

    වියදම අවුලක් නැත්නන් Volty/GN250 හොදයි, සැප හොදයි, පාගල යන්න පුලුවන්

    4 Cylinder/ Duel Sport / Scrambler බයික් ගැන කතා නොකර ඉමු

    02.jpg

    සල්ලිත් තියෙ නම්
    සැපත් ඔනෙ නම්
    ට්‍රැවල් කරන්නත් ඔනෙ නම්
    උසත් 5 11 නම්

    ඕකත් මරු බාන්ඩයක් තමයි
    දිය ගොඩ සැමතැන...

    හම්මෙ ඉතින් :love:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඩියෝ තමා
    ඒ එක්කම ලොකු ටිෂට් එකයි
    jbl එකයි led ලයිට් සෙට් එකයි predator full face helmet එකයි අඩි 4ක ලේන්සුවකුයි ගනිං😁 ගැම්මට බහින්ඩ පුළුවන් දෝණි ඉස්සරහ බං 😎😁
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    Comfortable Beginner එකක් විදියට GN125, CM Custom125, SR 125, Benly වගෙ එව හොදයි,
    FZ, Discover, Pulsar වලට වඩා comfortability තියනව

    මෙ වගෙනුත් GN125H( Chinese GN 2006- ~2016 ) වඩාත් සාක්කුවට හොදයි, බඩු හැමතැනම තියනව, චයින් එකෙ බඩු ලාබයි
    දැන් ජපන් ගත්තත් ගොඩක් දාන්න වෙන්නෙ China(H model ) කෑලි තමයි.

    ඉටත් වඩා සැප ඔන නන් Volty<Virago/Magna වගෙ එව තියනව
    නඩත්තුව ඉතා මිල අදිකයි, ඒ නිස කියන්න යන්නෙ නෑ, 4 Cylinder/ Duel Sport / Scrambler බයික් ගැන කතා නොකර ඉමු

    මම නන් කාට උනත් රෙකමන්ඩ් කරන්නෙ GN125/GN125H තමා බන්
    හෙතුව මම එකක් ~44000 කිමි වගෙ පැද්ද. නඩත්තු අඩු, වියදම් අඩු, තෙලුත් ටිකක් කරන, පාට්ස් හැමතැනම තියන නිසා

    වියදම අවුලක් නැත්නන් Volty/GN250 හොදයි, සැප හොදයි, පාගල යන්න පුලුවන්

    4 Cylinder/ Duel Sport / Scrambler බයික් ගැන කතා නොකර ඉමු

    හම්මෙ ඉතින් :love:
    CG 125 eka gna podi wistarayak dennako bro
     
    • Like
    Reactions: Dare-devil

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Comfortable Beginner එකක් විදියට GN125, CM Custom125, SR 125, Benly වගෙ එව හොදයි,
    FZ, Discover, Pulsar වලට වඩා comfortability තියනව

    මෙ වගෙනුත් GN125H( Chinese GN 2006- ~2016 ) වඩාත් සාක්කුවට හොදයි, බඩු හැමතැනම තියනව, චයින් එකෙ බඩු ලාබයි
    දැන් ජපන් ගත්තත් ගොඩක් දාන්න වෙන්නෙ China(H model ) කෑලි තමයි.

    ඉටත් වඩා සැප ඔන නන් Volty<Virago/Magna වගෙ එව තියනව
    නඩත්තුව ඉතා මිල අදිකයි, ඒ නිස කියන්න යන්නෙ නෑ, 4 Cylinder/ Duel Sport / Scrambler බයික් ගැන කතා නොකර ඉමු

    මම නන් කාට උනත් රෙකමන්ඩ් කරන්නෙ GN125/GN125H තමා බන්
    හෙතුව මම එකක් ~44000 කිමි වගෙ පැද්ද. නඩත්තු අඩු, වියදම් අඩු, තෙලුත් ටිකක් කරන, පාට්ස් හැමතැනම තියන නිසා

    වියදම අවුලක් නැත්නන් Volty/GN250 හොදයි, සැප හොදයි, පාගල යන්න පුලුවන්

    4 Cylinder/ Duel Sport / Scrambler බයික් ගැන කතා නොකර ඉමු

    හම්මෙ ඉතින් :love:
    GN eka patta kettu ekek padinakota katha nadda bn
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    බයික් වල මොන සුව පහසුවද බං. පරණ කාර් කට්ටක්වත් ගනිං. එක පාරක් බයික් ඇක්සිඩන්ට් එකකින් කකුල කඩාගෙන මට නම් බයික් තිත්තම තිත්ත උනා. බයික් දකිද්දිත් තරහයි ම⁣ට
     
    • Sad
    Reactions: ElaBaba