මේ දවස් වල ගන්න හොඳ බයික් එකක්

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    මේ දවස් වල ගන්න හොඳ බයික් එකක් කියන්න බලන්න. මගේ ළග තියෙන්නේ dio එකක්. අප්පිරියයි බං ඉස්කෝලේ කාලේ ලෑලි පුටුවට එන්ජිමක් සෙට් කරන් යනවා වගේ. මග කෑලි හැලෙයි කියලා බයයි වේගෙන් ගියොත්. බයික් එකක් ගන්න ඕනේ. කම්ෆර්ටබල ඒවා මොනාද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    32,627
    1
    75,252
    113
    31
    Kalutara
    ප්ලැටිනා 100 තමා. දුර දුවද්දි නම් පුක නෑ. මම කිලෝමීටර් 30ක් පිටිපස්සෙ ඉඳම් ගියා. බයික්කෙන් බැස්සට පස්සෙත් කකුල් අත්වල ඇඟිලි එහෙම දෙදරනව. කකුල බිම තියන්න බෑ දෙදරනව.
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    Yamaha fz එකක් වත් ගනින්. මේ යන විදියට ඒක හොඳ එකක්
    මං ටිකක් පොඩි බං. උස නෙවේ ඇග එහෙම. ඕක අම්බන් කරන්න පුළුවන් වෙයිද?
    ප්ලැටිනා 100 තමා. දුර දුවද්දි නම් පුක නෑ. මම කිලෝමීටර් 30ක් පිටිපස්සෙ ඉඳම් ගියා. බයික්කෙන් බැස්සට පස්සෙත් කකුල් අත්වල ඇඟිලි එහෙම දෙදරනව. කකුල බිම තියන්න බෑ දෙදරනව.
    අපෝ එහෙම බැහැ බං. ආතල් එකේ යන්න තියෙන්න ඕනේ. ට්‍රිප් එකක් ගියා. හිතේ සතුටත් නැහැ පුක රිදෙද්දි.

    ඩියෝ එක මට දියන් :cautious:
    විකුණුවොත් කියන්නම්
    ------ Post added on Sep 20, 2022 at 1:06 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,365
    16,247
    113
    Miami
    මං ටිකක් පොඩි බං. උස නෙවේ ඇග එහෙම. ඕක අම්බන් කරන්න පුළුවන් වෙයිද?
    පිට රටවල කෙල්ලොත් පදින්නේ 600cc ට වඩා ලොකු බයික්. Fz එක ලොකුවට පුම්බල තිබ්බට ඇති දෙයක් නෑ. Fz ගන්නවනම් v2 efi එකක් ගනිං. නැත්නම් තේරුමක් නෑ.
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    Suzuki gn125 තමා උඹෙ උසටයි සැප පහසුවටයි ගැලපෙනම බයික් එකම
    මං කොට නැහැ බං 5 11 යි. හැබැයි පණ නැහැ. ඒ නිසා බර බයික් කොන්ට්‍රොල් කර ගන්න බැහැ කකුල් දෙකෙන්. ස්කුටර් එක පොඩි වැඩි ට්‍රයිසිකල් එකක් වගේ. මං ගියර් බයික් එකකට කියලා පැදල තියෙන්නේ ඩිස්කවර් එක විතරයි. ඒක කම්ෆර්ටබල් නැහැ. Fz jade වල නම් සීට් එක පාත නිසා අමාරුවක් නැතුව ඇති නේ
    පිට රටවල කෙල්ලොත් පදින්නේ 600cc ට වඩා ලොකු බයික්. Fz එක ලොකුවට පුම්බල තිබ්බට ඇති දෙයක් නෑ. Fz ගන්නවනම් v2 efi එකක් ගනිං. නැත්නම් තේරුමක් නෑ.
     

    chikala

    Junior member
  • Apr 7, 2015
    58
    54
    18
    1.budget eka
    2. use karana purpose eka
    3.kocchara duwanawada sathiyakata
    4.maintain karanna kochchara spend karanna puluwanda
    kiyana eka poddak kiyanna. control amarui kiyala deyak na one ekak padinna puluwan.onawata wada stationary ela unoth itin katawath bike ekak ussaganna amarui.shape eke thiyala bike eken behele kelin karagannai thiyenne
     
    • Like
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,045
    113
    Suzuki gn125 තමා උඹෙ උසටයි සැප පහසුවටයි ගැලපෙනම බයික් එක
    Menna meyak

    Habai hodata hoyala balala danna kenek ekka gehin check karaawala ganna

    Samaharu innawa bike buying and selling karana eun wikunanawa... marana thamay
     
    • Like
    Reactions: Solo Rider

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    1.budget eka
    2. use karana purpose eka
    3.kocchara duwanawada sathiyakata
    4.maintain karanna kochchara spend karanna puluwanda
    kiyana eka poddak kiyanna. control amarui kiyala deyak na one ekak padinna puluwan.onawata wada stationary ela unoth itin katawath bike ekak ussaganna amarui.shape eke thiyala bike eken behele kelin karagannai thiyenne
    Budget ??
    ගාන ප්‍රශ්නයක් නැහැ ගෙදරින් දෙයි. ඊට පස්සේ තමා කෙලවෙන්නේ. සර්විස් කරන්න එහෙම ලොකු ගානක් මං ළග නැහැ
     
    • Like
    Reactions: Solo Rider

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,524
    113
    මං කොට නැහැ බං 5 11 යි. හැබැයි පණ නැහැ. ඒ නිසා බර බයික් කොන්ට්‍රොල් කර ගන්න බැහැ කකුල් දෙකෙන්. ස්කුටර් එක පොඩි වැඩි ට්‍රයිසිකල් එකක් වගේ. මං ගියර් බයික් එකකට කියලා පැදල තියෙන්නේ ඩිස්කවර් එක විතරයි. ඒක කම්ෆර්ටබල් නැහැ. Fz jade වල නම් සීට් එක පාත නිසා අමාරුවක් නැතුව ඇති නේ
    Gym ekakata palayan mchn.. strength exercises tikak try karapan.. loku bike ekak handle karanna huruva thamai one.. gf pulsar ekak elevva gemak nathuva a kale. Fz eka pulsar ekata vada bara adui man hithanne
     

    chikala

    Junior member
  • Apr 7, 2015
    58
    54
    18
    ගාන ප්‍රශ්නයක් නැහැ ගෙදරින් දෙයි. ඊට පස්සේ තමා කෙලවෙන්නේ. සර්විස් කරන්න එහෙම ලොකු ගානක් මං ළග නැහැ
    pulsar 150 ekak ganna. fz ganna epa parts service ganan wedi, wiyadam karanna beri nam japan ganna epa.japan ganna onema nam volty. tw ,ftr , wage single cylinder ekak ganna .eth ewageth parts ganan me dawas wala.japan ekak gannawa nam idala hitala garage ekaka kattak kanna ehemath balagena ganna. oya okkoma beluwahama set wenne pulsar 150 eka thama