මේ දවස් වල ගෙදර ඉදන් කීයක් හරි හොයා ගන්න

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මචං මේ දවස් වල ගෙදර ඉදන් කීයක් හරි හොයා ගන්න අයිඩියාස් ටිකක් දීපන්කො.. මොනව හරි වගාවක් වත් දානවද කියලා බැලුවෙ.. :rolleyes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,126
    3,986
    113
    ida thiye nam monawa hari waga karanna. e ekkama anith dewaluth balanna, online monawa hari. waga karana eka thamayi hondama me tike. lokuwata hithanne nathuwa podi wagawak kara nam hari.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ubat thiyen skills anuw freelancing job thiyenw athi balanna, wagawak karanawnm aluth vidiyat hithala karamu bn dan minissunt elavalu ehem ganna thiyen prashnath balala:D
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,126
    3,986
    113
    ubat thiyen skills anuw freelancing job thiyenw athi balanna, wagawak karanawnm aluth vidiyat hithala karamu bn dan minissunt elavalu ehem ganna thiyen prashnath balala:D
    mama danna kenek loku adayamak gannawa nai miris wawala. podi idak. kooduwak gahala eke hadanawa. kilo ekak rs600 ta eha. 1200 wenakam yanawalu.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හොයන ක්‍රමයක් නම් මම දන්නෙ නැ ඉතුරු නම් කරා, ගේ පේන්ට් කරා මේ ටිකේ සෑහෙන ලාබයි මොකෙක්ටවත් සතයක්වත් දෙන්ඩ ඕන නැනෙ. :yes:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හොයන ක්‍රමයක් නම් මම දන්නෙ නැ ඉතුරු නම් කරා, ගේ පේන්ට් කරා මේ ටිකේ සෑහෙන ලාබයි මොකෙක්ටවත් සතයක්වත් දෙන්ඩ ඕන නැනෙ. :yes:

    මහින්දගේ ගු ගිලින පොන්සියට කොහෙද වියදමක් යන්නේ . :ROFLMAO: :ROFLMAO:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අර්ද නාගරික ගෙවල් වලට ග්‍රොසරි ඩිලිවරියක් කරපන්.

    මුලින්ම ගෙවල් ගානේ පලයන් සබන්, සැමන් ටින් ටිකක් අරගෙන.
    ඊලගට ගෙවල් වල ගෑනු බය කරපන්, එලියට නන් යන්ඩ ඒපා, බයානකයි, ඔනෙම දෙයක් ඔනෙ වෙලාවක ගෙදරට ගෙනත් දෙනව කියල. 1500 ට වැඩි නන් ඒ වෙලාවෙම ගෙනව කියල කියපන්.
    කීල්ස් වල එහෙම නෑනෙ. :ROFLMAO:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    මචං මේ දවස් වල ගෙදර ඉදන් කීයක් හරි හොයා ගන්න අයිඩියාස් ටිකක් දීපන්කො.. මොනව හරි වගාවක් වත් දානවද කියලා බැලුවෙ.. :rolleyes:

    පර්ස් එකේ කියක් තියනවාද? වැඩිය ඕන්නැ රු100ක් ගනින්.
    ගෙදර කාටහරි කියපං හංගන්න කියලා.
    දහයට ගැනලා හොයන්න ගනින්.

    ලේසිනේ
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    පර්ස් එකේ කියක් තියනවාද? වැඩිය ඕන්නැ රු100ක් ගනින්.
    ගෙදර කාටහරි කියපං හංගන්න කියලා.
    දහයට ගැනලා හොයන්න ගනින්.

    ලේසිනේ
    :lol::lol: