මේ දවස් වල නුවර එළිය

kavalan

Member
Sep 17, 2011
64
37
0
දෑන් ගෙදර...
මේ දවස් වල නුවර එළිය

ට්‍රිප් එකක් යන්න බැලුවෙ මේ නිවාඩු දවස් තුනේ.........මේ දවස් වල නුවර එළිය පැත්ත කොහොමද? එකසිය ගානට වහිනවද?
විස්තර දන්න කෙනෙක් ඉන්නවා නම් කියපන් මචන් !!!
:cool::cool::cool::cool:
 

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
පාරවල් පෙන්නෙ නැති තරම් පාන්දරට මීදුම! හයියියෙන් යන්න බැරි තරම් රෑට වහිනවා
 

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    BUMP!

    ________________________________

    iLez5.png
     

    rumeshstu

    Member
    Jul 13, 2011
    7
    2
    0
    Machan kohomath e paththata welawak nathiwa wahinawana.eth machan me tika 5-6 wenakota eka digata wahinawa ban.....tikak chatar e welawata.