මේ දවස් වල බයික් එකක්

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    මේ දවස් වල බයික් එකක් ගන්න එක ගැන මොකද හිතන්නේ උබල? FZ v2 ඩබල් ඩිස්ක් එකක් තමා ගන්න හිතේ තියෙන්නේ. V3 එකේ පෙනුම අවුල් බන් මට සෙට් නෑ ඒක... v 2 එකේ Amanda Blue හිත ගිහින් තියෙන්නේ. ලක්ෂ 4.5 කට වැඩි දැන් ගාන... ආයේ විකුනන්න අදහසක් නෑ දිගටම තියන් ඉන්න තමයි ගන්නේ..උබල මොකද හිතන්නේ පාඩුද ඔච්චර ගානකට අරන්?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අර බජාජ් ඇවෙන්ජර්ද මොකක්ද මන්ද දිග බයික් එකක් තිය්න්නෙ, අන්න ඒක ගනින්කො.

    පට්ටනෙ

    FZ වගේ දකින දකින එකා පදින්නෙත් නෑ, ගැම්මකුත් තියෙ බයික් එකේ.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    අපෝ ඒක හරියන් නෑ බන්. මන් කියන්නේ මේ කලර් එක... මේක වැඩිය නෑ අනික්වා වගේ.. ලක්ෂ 4.5ක් වියදන් කරන එක ගැන හිත ටිකක් වද දෙනවා ඒකයි...

    maxresdefault.jpg
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අපෝ ඒක හරියන් නෑ බන්. මන් කියන්නේ මේ කලර් එක... මේක වැඩිය නෑ අනික්වා වගේ.. ලක්ෂ 4.5ක් වියදන් කරන එක ගැන හිත ටිකක් වද දෙනවා ඒකයි...

    View attachment 121762

    අවුලක් නෑ, ඒත් දැන් බයික් වල ගණන් තමාප්‍රශ්නේ බන්.

    උබ බයික් එකක් ගන්න හේතුව මොකක්ද? ඒක අනුව බලල ගනින් හොඳ එකක්.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    අවුලක් නෑ, ඒත් දැන් බයික් වල ගණන් තමාප්‍රශ්නේ බන්.

    උබ බයික් එකක් ගන්න හේතුව මොකක්ද? ඒක අනුව බලල ගනින් හොඳ එකක්.
    හේතුව ඉතින් මට කියල ගමනක් බිමනක් යන්න වාහනයක් නෑ.. බස් වල ගිහින් මේ කොරෝන කාලේ ගෙදර අම්ම තාත්ත අවදානමේ දාන්න බැරි එක... ජොබ කරන්න අරනුත් දැන් අවුරුද්දකට කිට්ටු හන්ද ටිකක් පෙනුම තියෙන කොල්ලෙක්ට සෙට් වෙන ජාතියේ පෙනුම තියෙන බයික් එකක් ගන්නොනේ

    4.5tath ganma beri wei denm. Mn 15000km duwapu ekak wikka February wala 4.5ta
    මේ කලර් එකද?? දැන් 5ක් වගේ වෙනවා තමයි හැබැයි..
    ------ Post added on Apr 25, 2021 at 3:14 PM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    හේතුව ඉතින් මට කියල ගමනක් බිමනක් යන්න වාහනයක් නෑ.. බස් වල ගිහින් මේ කොරෝන කාලේ ගෙදර අම්ම තාත්ත අවදානමේ දාන්න බැරි එක... ජොබ කරන්න අරනුත් දැන් අවුරුද්දකට කිට්ටු හන්ද ටිකක් පෙනුම තියෙන කොල්ලෙක්ට සෙට් වෙන ජාතියේ පෙනුම තියෙන බයික් එකක් ගන්නොනේ

    මේ කලර් එකද?? දැන් 5ක් වගේ වෙනවා තමයි හැබැයි..
    ------ Post added on Apr 25, 2021 at 3:14 PM

    ඔව් අවුලක් නෑ එහෙනම් ගනින්..
    ඒත් උබට ලක්ෂ පහ හයක් දීල ඕක ගන්න වෙලේ ලක්ෂෙකට විතර පාවිච්චි කරපු ඩිස්කවරි හෝ පල්සර් 150 ක් අරන් ඉතුරුව ඉතුරු කරපන්.. නැත්නම් 60 කට වගේ ct 100 or platina එකක් බලහන්, තෙලුත් වැඩ 70+.

    ඒ කරල අර ඉතුරු කරපු ටිකට තව ලක්ෂ කීපයක් දාලා පොඩි කාර් එකක් ගනින් අවුරුදු දෙක තුනකින්.
    ලාන්සර් බොක්ස්, නිසාන් සනී වගේ හොඳ තත්වයෙ ඒව ඕන තරම් හොයාගන්න පුලුවන් ලක්ෂ දහයට අඩුවෙන්. FB 15ක් වුනත් ලක්ෂ 20 කට අඩුවෙන් ගන්න පුලුවන්.

    බොරු වැඩක් බන් බයික් එක්කට අර තරම් ගාණක් වියදම් කරනව කියන්නේ. ස්ටේටස් මේන්ටේන් කරන්න නෙවේනෙ බයික් එක ගන්නේ. ඒ නිසා මට අනුව නම් බොරු වැඩක් ඔය ඉන්දියන් එකකට අර තරම් ගාණක් වියදම් කරනව කියන්නේ.

    මගෙ අදහස කීවේ මචන්. උබට කැමති දෙයක් කරහන්.
    අර තරම් ගාණක් දීලා බයික් එක අරන් උබ විතරක් යන එකේ කාර් එකක් අරන් පවුලෙ ඔක්කොම එක්ක එකට ගමනක් බිමනක් යන්න පුලුවන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    බයික් එකක් ගන්න ඕනේම නම් CT100ක් ගනිං. ලක්ෂ 5-6 වියදම් කරලා බයික් ගත්ත කියලා අව්වට පිච්චි පිච්චි යන එකයි වැස්සේ තෙමි තෙමී යන එකයි නතර වෙන්නේ නෑනේ
     
    මෙහෙමයි මචන්.. දැනට මාසෙට ලක්ෂයක් විතර තියෙනවා ඉන්කම් එක. දැනට කාර් එකක් ගත්ත කියල යන්න ගමන් බිමන් ලොකුවට නෑ අනික ජොබ් එකේ සිටුවේෂන් එකත් අනුව ෆ්‍රී ටයිම් එකක් සෙට් වෙන්නෙ නැතිම තරම්.. තව අවුරුද්දකින් විතර මේකෙන් අයින් වෙන්න හරි වෙන division එකකට මාරු වෙන්න හරි තමයි හිතන් ඉන්නේ එතකොට ඉතින් වාහනෙන් වැඩක් ගන්න පුළුවන්..අනික දැනට අම්මල එහෙම මේ විදියට හුරු වෙලා ඉන්නේ බේතක් හේතක් ගන්න ගියත් බැංකුවට ගියත් බස් එකේ ගිහින් එන්න පුරුදු වෙලා තියෙන්නේ (දැන් නං සල්ලි තියෙන හන්ද taxi එකක තමා යවන්නේ.) තව අවුරුද්දක් විතර මේ විදියට කරන් යන්න පුළුවන්.. වාහන ගැන දන්නේ නෑ වැඩිය මචන් මන් තාම.. දැනට ගමන් බිමන් වලට බයික් එක තියාගෙන හෙමිට හොයල බලල ලක්ෂ 7ක් 8ක් විතර එකතු කරන් ලක්ෂ 20ක විතර වගේ වහනයක් ගන්න තමා මගේ ප්ලැන් එක.. (තව ඉඩමකුයි ගේකුයි ගන්නයි, බදින්න කෙල්ලෙකුයි හොයාගන්නත් ඕනේ🤣🤣) මදි පාඩුවක් උනොත් බයික් එක විකුනන්න හරි බැරියය්

    අව්ව නං කමක් නෑ ඒක දරාගන්න පුළුවන් වැස්ස තමයි ඉතින් කරදරයක් වනවා නං වෙන්නේ
    ------ Post added on Apr 25, 2021 at 3:49 PM

    ඉතුරු කරපු ටිකට කියන කෑල්ලට බයික් එක විකුණලා කියන එක ආදේශ කලොත් මොකද වෙන්නේ.. එක හොද අදහසක් නෙමේද? ලොකු පාඩුවක් වෙයිද?
    ------ Post added on Apr 25, 2021 at 3:52 PM
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මන් FZ V3 එක brand new ගත්තෙ 2020.06 වෙනි මාසේ 4. 65 ට ඒක මන් 2020.12 විකුණුවා ලක්ෂ 5ට... විකුනන කොට 1600km පැදලා තිබ්බේ... Offce ගිය එක විතරයි කළේ Bike එකෙන්. දවසට 5km පැද්දෙ...

    Bike එක විකුනන්න මූලික හේතුව උනේ FZ v3 එකේ build quality එක බිංදුවයි... මන් දන්නේ නෑ ඒ වගේ ගු ගොඩක් එච්චර ගාණකට price කරන්නේ ඇයි කියලා... EFI තිබ්බට හරියට fuelවත් කරන්නේ නැනේ බං...

    මන් V2 ගැන නම් දන්නේ නැ... ගන්නවා නම් හොඳට හොයල බලල ගනින්... GI බට දෙකකට plastic ගොඩක් එල්ලපූ bike එකක් තමයී fz v3 කියන්නේ නම්
     
    උබ කියපු විදියට නම් අවුලක් නෑ ඉතින්, ගේමක් ගහගන්න පුලුවන් නම් එච්චරයි..

    බයික් එක විකුනල වුනත් පුලුවන්නෙ, මොකද 2nd hand market එක ඒ තරම් අඩුවෙන්නෙ නෑ නෙහ් ඕවයෙ. ඒ නිසා එහෙම කලත් ලොකු වෙනසක් නෑ.

    කාර් එකක් අරන් තේරුමක් නැත්නම් දැන්ම වැඩක් නෑනෙ, ඒකට වඩා priority දෙන්න ඕන වෙන දේවල් තියෙනව නම්.
     
    • Like
    Reactions: hodakolla

    අඩෝ එහෙමද ඒක නං පැදලා නෑ. v 2 එක නං පැදලා තියේ මට නං මාර විදියට සෙට් ඒක. v 3 එක ලොකු වැඩි පෙනුම සෙට් නෑ වැඩිය.. over designed මට නං
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    උබ කියපු විදියට නම් අවුලක් නෑ ඉතින්, ගේමක් ගහගන්න පුලුවන් නම් එච්චරයි..

    බයික් එක විකුනල වුනත් පුලුවන්නෙ, මොකද 2nd hand market එක ඒ තරම් අඩුවෙන්නෙ නෑ නෙහ් ඕවයෙ. ඒ නිසා එහෙම කලත් ලොකු වෙනසක් නෑ.

    කාර් එකක් අරන් තේරුමක් නැත්නම් දැන්ම වැඩක් නෑනෙ, ඒකට වඩා priority දෙන්න ඕන වෙන දේවල් තියෙනව නම්.
    ඔව් බන්.. අනික කොල්ලෝ කාලේ කරන්නේ නැතුව පස්සේ කරලා ඒ ආතල් එක ගන්න බෑනේ එකමයි ඔය අන්කල් ටයිප් CT 100 එහෙම ගන්න හිත දෙන්නේ නැත්තේ

    apo mona jarawakda bn. japanek gnin oya gaanata.
    මොකද්ද ගන්න පුළුවන් මේ ගානට
    ------ Post added on Apr 25, 2021 at 4:40 PM
     
    • Love
    Reactions: Erzo