මෙහෙමයි මචන්.. දැනට මාසෙට ලක්ෂයක් විතර තියෙනවා ඉන්කම් එක. දැනට කාර් එකක් ගත්ත කියල යන්න ගමන් බිමන් ලොකුවට නෑ අනික ජොබ් එකේ සිටුවේෂන් එකත් අනුව ෆ්‍රී ටයිම් එකක් සෙට් වෙන්නෙ නැතිම තරම්.. තව අවුරුද්දකින් විතර මේකෙන් අයින් වෙන්න හරි වෙන division එකකට මාරු වෙන්න හරි තමයි හිතන් ඉන්නේ එතකොට ඉතින් වාහනෙන් වැඩක් ගන්න පුළුවන්..අනික දැනට අම්මල එහෙම මේ විදියට හුරු වෙලා ඉන්නේ බේතක් හේතක් ගන්න ගියත් බැංකුවට ගියත් බස් එකේ ගිහින් එන්න පුරුදු වෙලා තියෙන්නේ (දැන් නං සල්ලි තියෙන හන්ද taxi එකක තමා යවන්නේ.) තව අවුරුද්දක් විතර මේ විදියට කරන් යන්න පුළුවන්.. වාහන ගැන දන්නේ නෑ වැඩිය මචන් මන් තාම.. දැනට ගමන් බිමන් වලට බයික් එක තියාගෙන හෙමිට හොයල බලල ලක්ෂ 7ක් 8ක් විතර එකතු කරන් ලක්ෂ 20ක විතර වගේ වහනයක් ගන්න තමා මගේ ප්ලැන් එක.. (තව ඉඩමකුයි ගේකුයි ගන්නයි, බදින්න කෙල්ලෙකුයි හොයාගන්නත් ඕනේ


) මදි පාඩුවක් උනොත් බයික් එක විකුනන්න හරි බැරියය්
අව්ව නං කමක් නෑ ඒක දරාගන්න පුළුවන් වැස්ස තමයි ඉතින් කරදරයක් වනවා නං වෙන්නේ
------
Post added on Apr 25, 2021 at 3:49 PM
ඉතුරු කරපු ටිකට කියන කෑල්ලට බයික් එක විකුණලා කියන එක ආදේශ කලොත් මොකද වෙන්නේ.. එක හොද අදහසක් නෙමේද? ලොකු පාඩුවක් වෙයිද?
------
Post added on Apr 25, 2021 at 3:52 PM