මේ දවස් වල ලීසින් රේට්ස්?

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    මේ දවස් වල අඩුම ලීසින් රේට්ස් තියෙන hidden charges එහෙම නැති recommend කරන්න පුලුවන් company මොනවද?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,828
    18,651
    113
    issara meke hitiya ekek aduwatama leasing dena, meke un ekthu wela uwa elewwa,

    bump.
    මම මේ එලකිරියෙ කුනු කරප කියන්නෙ නැති නිසා උඹ හිතාගනිං.

    ඒ පකය අඩුවට නෙමේ ඌත් මාජින් තියන් මේකෙ උන්ට වික්කෙ. මට fix rate දානව කියල variable දාල කොරෝන කාලෙ 3 ගුනයක් වැඩියෙන් පොලී ගෙවුව. හෙන ගේමක් ගහල ඒ කලේ cleae කලා. මේක කතා නෑ.

    ඕකගෙ මවු තුමියට රමණය කරවන්න. මම හෙවුව හෙවුව උකෝල ගන්න මේකව අල්ලන්මම බැරි උනා. මූ ලිසිං එකේ එකෙක් නෙමේ broker කෙනෙක් විදිහට ඉදල තියෙන්නෙ
    ------ Post added on Nov 25, 2024 at 7:42 PM