Questions මේ දවස් වල වාහනේ AC අහන්නේ නැද්ද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මේ දවස් වල වාහනේ AC අහන්නේ නැද්ද ?
    කුල් මදි වගේ
    කාලේ වැරද්දද ?
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    උඩින් රත් වෙන යකඩ ගොඩක් ඇතුලෙ Ac එකක් දැම්මම ඇතුල cool වෙන්නෙ අඩුවෙන්නෙ. පට්ට රස්නෙයි. ඉතින් අඩු වෙනව තමා. රෑටත් ඔය සීන් එක ඔහොම අං එහෙනන් වාහනේ ලෙඩක්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අව්වක නතර කරල එක පාර එසි දැම්මම ඔහොම තමා
    ඉස්සෙල්ල ශටර්ස් ඇරල අතුල කුල් වෙනකන් ටිකක් පලයන්
    ඊට්ස් පස්සෙ එසි දාල ශටර්ස් වහපන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ

    Alto බාග වල ඔහොම තමා හුත්තෝ
    AC කියන්නේ ඩීප්‍රිසර් නෙවෙයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,713
    113
    ඒකනේ ඉතින් AC අඩු වැඩි කරන්න ඔප්ෂන් එකක් තියෙන්නේ

    වැඩිම කරලත් රස්නෙ නම් ගෑස් ලීක් එකක් ද බලන්න