බයික් නම් කරතහැකි වාහන නම් අමාරුයි , මෙහෙ උන්ට පෝලිමේ පොඩි හිඩැසක් පෙනුනත් මරාගන්න එනවා ඉක්මනට ඉස්සරහට ගන්න කියලාමොකෝ බැරි බං? හෙමිටනේ පෝලිම යන්නේ. බයික් එහෙම නං වෙන උන් තල්ලු කරලත් දෙනවා.
තව දෙයක් , මගේ ස්කුටියක් තියෙනවා ඕකට ලීටර් 4ක් වගේ වදින්නේ , ඔය ලීටර් 4 ගන්න දවස් ගානක් පෝලිමේ ඉන්න බැරි නිසා වාහනෙන් අදින්න බැලුවා ඒත් ඒක කරන්න බෑ බන් කටේ ඉඳන් ටැංකියට යනකන් වංගු ගොඩක් තියෙනවා ඒ නිසා බටයක් ටැංකියට යවන්න විදියක් නෑනේ , මම ට්රයි කලේ ලෙවෙල් බට කියලා තියෙන්නේ පොඩි බට වර්ගයක් එයින් එකක් දාන්න ඒත් බැරි උනා , ක්රමයක් කියපන්කො මේ වැඩේ ගොඩ දාගන්න