මේ දවස් වල 30000 අඩුවෙන් ගන්න තියන phones....

ujo

Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    මචන්ලා.. මේ දවස් වල 30000 අඩුවෙන් ගන්න තියන හොදම phones මොනවද..? plz help...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    xiaomi
    epaam akeewa kenek needa mee
    kohomada bro
    phone eka
    mamath ganna hithan inne
    වෙන ඉතින් ගන්න දෙයක් නෑනේ ඒ ගානට,. හරි හමන් එකකට ඕක තමා තියෙන්නේ. බැටරිය නම් සුපිරි, වයිෆයි වලින් දවස් 3ක් පුළුවන්.
     
    • Love
    Reactions: amino