මේ දවස් වල Influenza තියෙනවාද?

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    984
    1,273
    93
    ශ්‍රී ලංකාව
    ඉස්පිරිතාලෙට එන්ඩ එපා කියලා තියෙන්නෙ. පැනඩෝල් දියර වර්ග බීලා රෙස්ට් කරන්නලු.

    දවසේ පඩියට කුලී වැඩ කරන අපිට මොන රෙස්ට්ද.

    කකුල කැඩුනත් කරේ තියං හරි වැඩට යනවා.

    තාත්තට පැංසන් එක තියෙන නිසා අස්වැසුම දෙන්ඩ බෑ කිව්ව.

    අස්වැසුම ඕනැ නං වෙනම ජීවත් වෙන්ඩ කිවුව.

    අ@ස් කාලක් අරං ආවා. අමාරුයි ජොයින්ට් රිදෙනවා. කොහොම හරි හෙට ලොරිය පදින්ඩ එපැයි.

    දැං පිරිටන් දෙකක් බීලා නිදා ගන්නවා. දැං අ@ස් ගැහුවොත් නින්ද යන්නෙ නෑ. හෙට මූසල වෙනවා. 👍🤷
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,863
    930
    113
    United States
    පිරිටන් දෙකක් බීලා හෙට ලොරිය පදින එක නම් පරිස්සමෙන් මචං, ඒකෙන් හොඳටම නින්ද යනවනේ. පුළුවන් නම් උදේට පැනඩෝල් එකක් බීලා ටිකක් පරක්කු වෙලා හරි පලයන්, ජොයින්ට් රිදෙන එකත් එක්ක ඇඟට රෙස්ට් එකක් ඕනෙමයි