මේ දවස් වල Scam

Myth

Well-known member
  • Jul 9, 2009
    18,959
    12,310
    113
    Behind u :p
    Mema Badu sandaha mudhal thanpath karanna balagena .
    සල්ලි / ඇඩ්වාන්ස් , දාන්න, බඩු එවන්නම් 😁
    සෝලා පැනල්
    ඉන්වර්ටර්
    ඩීප් ස්යිකල් බැටරි
    බැටරි චාජර්
    ලැප් ටොප්
    ග්‍රැපික් කාඩ්
    යූ.පී.එස්.
    යතුරු පැදි
    වාහන
    ජෙනරේටර්
    හයිලන්ඩ් ,පැල්වත්ත කිරි පැකට් (බල්ක්)
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හයිලන්ඩ් ,පැල්වත්ත කිරි පැකට්
    මේක නම් ලොකුවටම යනවා
    උන් ඉන්නේ පැලවත්ත හයිලන්ඩ් Agentලා වගේ

    අපේ අම්මා රැවටිලා call එකක් දුන්නා. balance එක ඉවර වෙලා call එක cut වුණා.
    පස්සේ උන්ම call එකක් අරන් බලෙන් දෙන්න කතා කරා. සල්ලි account එකට දාන්නලු :lol:
     
    • Wow
    Reactions: Amathi Putha