මේ දැං දත පුරවන් ආව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    දත් දෙකක් මැද හින්ද දත් දෙකම පිරෙව්ව
    ටෙම්පරියට 1500ක් ගත්ත, අද 2000ක් ගත්ත
    යකෝ මාර හම්බකිරිල්ලක්නෙ
    අද තමා තරු පෙණුනෙ යටට හාරනකොට, මීට වඩා නං තව පුරවන්ඩ බෑ, ඊට පස්සෙ ගලවන්ඩම වෙයි
    තව අවුරුදු 3ක් විතර යනකං දත් ප්‍රශ්න නෑ, ආයෙ මට දත් කැක්කුමක් එනවනං එන්නෙ වයස හතලිස් ගණන් වලදි
    වයසක අංකල්‌ කෙනෙක්ගෙ දතක් ගැලෙව්ව. මං බලං හිටිය. මෙතන ඔක්කොම ඕපන්. හැමෝටම පේනව
     
    Last edited:

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    උඹට 2000ක් ගියත් වැඩේ කෙරුනා නම් කමන් නෑ කියහන්කො.
    මම දත පෙන්නපු ටිකට විතරක් 500ක් ගත්තා. දත් කෑල්ලක් නිසා ගලවන්න කිසිම ඩොකෙක් කමති උනේ නෑ. උන් සේරම දත බලලා 500 ගානේ කැඩුවා. කන්සල්ටන්ට් චාර්ජස් කියලා.

    කාලකණ්නි බල්ලෝ !!!
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් එකපාරට දැක්කේ දෙක පුරවන් ආවේ කියල .

    ඒ ගහපු ඉන්ජෙක්ෂන් එකට නේ උබේ මොලේ වයර් ෂෝට් වෙලා කෑරි බෝතල් ගාන හැදුවේ
     
    • Haha
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Thanks for updating us.

    upcoming new threads of Anuradha :P
    • කට වහද්දි ටිකක් අමුතුයි .. ඇයි ඒ
    • සැරින් සැරේ කැක්කුමක් එනව.. දොස්තරට කියන්න වෙයිද
    • පුරවපු තැන පොඩි කෑල්ලක් කැඩුන.. ප්‍රශ්නයක් වෙයිද
    • පුරවපු දත හැමදාම මදින්න ඕනද
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    Thanks for updating us.

    upcoming new threads of Anuradha :P
    • කට වහද්දි ටිකක් අමුතුයි .. ඇයි ඒ
    • සැරින් සැරේ කැක්කුමක් එනව.. දොස්තරට කියන්න වෙයිද
    • පුරවපු තැන පොඩි කෑල්ලක් කැඩුන.. ප්‍රශ්නයක් වෙයිද
    • පුරවපු දත හැමදාම මදින්න ඕනද
    You made my day !!!! :lol::lol::lol::lol::lol:
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Mage dath k pennada 300 gane deparak gatta kalakani කපුටො balu gathi tieyenne unta
    ara dath කිඹුලා kiyana member ge dental clinic eka tiyenne කොහෙද ? eya gana adu karaiyda bn
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම උනා නන් ගලෝනව
    එක දතක් ගැලෙව්වට මුකුත් වෙන්නෙ නෑනෙ
    අනික හක්කෙ දතක්.


    බලපන් 3500ට කොත්තු 10ක් කන්ඩ තිබුන
    you are so generous @Solo Rider :P දත ගැලෙව්වම දෙනවද එහෙනං
     
    • Haha
    Reactions: Solo Rider

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    බාගෙට ආපු දතක් ගලවනවනන් හරි පුරවනව නන් ගාණ වැඩ්යි.
    IMG_20210520_185240.jpg
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    COVID walata baya nadda ban oya pot wala ??
    කියලා වැඩක් නෑ. අනික මෙතන ඕපන් කියලත් මූ කියලා තියෙනවා. මගෙත් දතක් ගලවන්ඩ තියෙනවා. ගිය අවුරුද්දේ මුල ඉදන් ඉන්නේ යන්ඩ බයේ.