දත් දෙකක් මැද හින්ද දත් දෙකම පිරෙව්ව
ටෙම්පරියට 1500ක් ගත්ත, අද 2000ක් ගත්ත
යකෝ මාර හම්බකිරිල්ලක්නෙ
අද තමා තරු පෙණුනෙ යටට හාරනකොට, මීට වඩා නං තව පුරවන්ඩ බෑ, ඊට පස්සෙ ගලවන්ඩම වෙයි
තව අවුරුදු 3ක් විතර යනකං දත් ප්‍රශ්න නෑ, ආයෙ මට දත් කැක්කුමක් එනවනං එන්නෙ වයස හතලිස් ගණන් වලදි
වයසක අංකල් කෙනෙක්ගෙ දතක් ගැලෙව්ව. මං බලං හිටිය. මෙතන ඔක්කොම ඕපන්. හැමෝටම පේනව

Last edited: