විනාඩියයි බලන්නකො
සමහර එක දෙක චොර ඒව තිබ්බත් පොල් කරූ කියන්නේ සුපිරිම යූටියුබර් කෙනෙක්...
මෙන්න සුපිරිම1ක් තව.. මහ ප්ලොට්1ක් නම් නෑ..බඩු ගණන් පලච්ච1 ගැන තියන්නේ...
ඇත්තම කතාව හොදේ...
ගිය සතියේ DSI කලු පොල් ගහ රබ්බර්2 රුපියල්299යි...
මේ සතියේ 349යි...බඩු මිල යනවා අපි කඩේට යන සුනංගුවට..

Last edited: