මේ දුක විඳින්නෙ රට ජාතිය වෙනුවෙන් බොල

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ දුක විඳින්නෙ රට ජාතිය වෙනුවෙන් බොල

    මේ පිංතූර ටික බලපල්ලා.. දැක්කම දුකයි බං..

    china_sport_08.jpg


    china_sport_01.jpg


    china_sport_02.jpg


    china_sport_03.jpg


    china_sport_04.jpg


    china_sport_05.jpg


    china_sport_06.jpg


    china_sport_07.jpg


    china_sport_09.jpg


    china_sport_10.jpg


    china_sport_11.jpg


    china_sport_12.jpg


    china_sport_13.jpg



    china_sport_14.jpg



    china_sport_15.jpg



    china_sport_16.jpg


    china_sport_17.jpg


    china_sport_18.jpg


    china_sport_19.jpg


    china_sport_20.jpg


    china_sport_21.jpg


    china_sport_22.jpg


    china_sport_23.jpg


    china_sport_24.jpg


    china_sport_25.jpg


    china_sport_26.jpg


    china_sport_27.jpg


    china_sport_28.jpg


    china_sport_29.jpg


    china_sport_30.jpg


    china_sport_31.jpg


    china_sport_32.jpg


    china_sport_33.jpg


    china_sport_34.jpg


    china_sport_35.jpg


    china_sport_36.jpg


    china_sport_37.jpg


    china_sport_38.jpg


    දැක්කම නම් දුකයි.. ඒත් මේ හැමදේම මුන් කරන්නෙ රට ජාතිය වෙනුවෙන්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    paw bang podi un :(
    ඔව් මචං.. ඔය දුක වින්දට උන් කවදා හරි නියම චරිත වෙනවා.. ඒ වගේම රටට කීර්තියක් අරන් දෙනවනේ..

    එ දෙවල් වල ප්‍රතිපල තමා මචන් මේ දවස් වල ලන්ඩන් වල පේන්න තියෙන්නෙ...
    අනිවාර්යෙන්ම මචෝ..

    north koriyada chinada
    චීනෙ මචෝ..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අපේ උන් නම් කරයි මේවා... :frown:
    :angry: :angry: :angry: :angry:


    මොනා උනත් මේවා පව් වැඩ..
    පොඩි උන් කැමැත්තෙන් කරනවා නම් වෙන්න බෑ..
    මේවා කරලා තමා මුන් ඔලිම්පික් ගහින් දින්නනේ...
    සික් .. :frown: :frown: :angry: :angry:
     

    hansak.

    Active member
  • Nov 8, 2010
    785
    245
    43
    meka hari kiyannath be eth waradi kiyannath bane bun. un wada pennanawane london waladi.
    rep added
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    අපේ උන් නම් කරයි මේවා... :frown:
    :angry: :angry: :angry: :angry:


    මොනා උනත් මේවා පව් වැඩ..
    පොඩි උන් කැමැත්තෙන් කරනවා නම් වෙන්න බෑ..
    මේවා කරලා තමා මුන් ඔලිම්පික් ගහින් දින්නනේ...
    සික් .. :frown: :frown: :angry: :angry:

    කැපවිමක් නැතුව ජය ගන්න බැ බන්. බලපන්කො බන් හැම රෙද්දෙන්ම මුන් 1 වෙනවනෙ.මුන්ගෙ ජාතික ගීය දැන් කටපඩම් වගෙ.හැම වෙලෙම ඇහෙනවා
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    කැපවිමක් නැතුව ජය ගන්න බැ බන්. බලපන්කො බන් හැම රෙද්දෙන්ම මුන් 1 වෙනවනෙ.මුන්ගෙ ජාතික ගීය දැන් කටපඩම් වගෙ.හැම වෙලෙම ඇහෙනවා


    මේක කැපවීම නෙමේ..
    කැප කරවා ගැනීම මචං.. :nerd:
     

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    munta pissuda me kehelmal olympic ekak hinda podi unwa maranna hadanne me loketa wadak nathi kalakannima jathiyak oya chinnu kiyanne :angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපේ උන් නම් කරයි මේවා... :frown:
    :angry: :angry: :angry: :angry:


    මොනා උනත් මේවා පව් වැඩ..
    පොඩි උන් කැමැත්තෙන් කරනවා නම් වෙන්න බෑ..
    මේවා කරලා තමා මුන් ඔලිම්පික් ගහින් දින්නනේ...
    සික් .. :frown: :frown: :angry: :angry:
    ඔව් මචෝ ඔයාගේ කෙන්තියේත් සාධාරණයක් තියනවා
    එත් මචෝ මේකේ තව පැත්තක් තියනවා
    පොඩිකාලේ ඉදලම මුන්ව මෙව්වට හුරුකලහම
    අනාගතයේදී ඒ අයටම නේද හොද .........................................
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    Owa nam thirisan wada kohoma unath china wala janagahanayath wadi un dinana ekata oya wage wada nam waradi,
    lankawe australia dekema ekama ganak minissu inne. Lankawen 9 ka team ekak olympic yanakota aus walin 400 yanawa team eka
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔව් මචෝ ඔයාගේ කෙන්තියේත් සාධාරණයක් තියනවා
    එත් මචෝ මේකේ තව පැත්තක් තියනවා
    පොඩිකාලේ ඉදලම මුන්ව මෙව්වට හුරුකලහම
    අනාගතයේදී ඒ අයටම නේද හොද .........................................

    සංවේදීව හිතනවානම් වැරදියට පෙන්න පුළුවන්
    එත් මේ දවස් වල උන් medals දිනද්දී උන් කරන දේ හරි කියල හිතෙනවා
    ලංකාවට ඔය වගේ ක්‍රමයක් තිබුනොත් මොකද?
    පොඩි කලේ ඉදන්ම පොත පතට අදාල දන්නේ නැතිව........
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඔව් මචෝ ඔයාගේ කෙන්තියේත් සාධාරණයක් තියනවා
    එත් මචෝ මේකේ තව පැත්තක් තියනවා
    පොඩිකාලේ ඉදලම මුන්ව මෙව්වට හුරුකලහම
    අනාගතයේදී ඒ අයටම නේද හොද .........................................

    උඹ කැමතිද පොඩි කාලේ උඹට ඔහොම කරනවාට... ??? :rolleyes: :rolleyes:
    නැත්තම් උඹ කැමතිද උබේ දරුවෙක්ට මේක කරනවාට.. ????