මේ දෙකම අනුමත කල හැකිද?

ampm

Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    මේ දෙකම අනුමත කල හැකිද?

    USNh0YP.png
    images

    කුඩා ලමයින් ආගමික දේවල් තුල හිර කිරීම ක් නේද?
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    යකෝ රාහුල හාමුදුරුවෝ රහත් උනේ අවුරුදු 7 දී මන් අහල තියන විදියට
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya oya kiyana prashne budunge kaleth awa kiyala thama man ahala thiyenne. suddona raju illimak kala lu budungen adu wayasin mahana karanna epa kiyala.
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    oya oya kiyana prashne budunge kaleth awa kiyala thama man ahala thiyenne. suddona raju illimak kala lu budungen adu wayasin mahana karanna epa kiyala.

    danna tharama thama. suddodana rajathuma elluwe, demapiya awasarayakin thoarawa mahana karanna epa kiyala
     
    • Like
    Reactions: roboman

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,057
    34,575
    113
    මම නම් කියන්නේ යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි. උදාහරණයක් ලෙස යමෙකු බුදුසසුනේ පැවිදි වෙන්නේ නම් එම පුද්ගලයා බුදු දහම ගැන අවබෝධයන් සසරින් එතෙර වන අරමුනින්ම ශ්‍රද්ධාවෙන් පැවිදිවිය යුතුයි. ඉතින් එවැනි අවබෝධයක් ශ්‍රද්ධාවක් කුඩා ළමයකුට ඇතිවෙන්න විදියක් නෑ. දැන් ඉතින් කට්ටිය කියයි අහවල් හාමුදුරුවෝ රහත් වුනේ අවුරුදු 7න් කියලා. ඒ කාලේ බුදුන් වහන්සේ සිටි නිසා උන්වහන්සේට පෙනුනා එ් කාලේ හිටුපු ලමයින්ගෙන් පෙර ජීවිත වල ධර්මයේ හැසිරුන අය කවුද කියලා. ඒ කාලේ බුදුසසුනේ වැඩි පිරිසක් පැවිදිවුනේ තරුණ පිරිස්.
    අද කාලේ වගේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න නැති වෙච්ච පලියට පන්සලට ගෙනල්ලා මහණ කරන සිරිතක් එදා තිබුනේ නෑ. මම නම් කියන්නේ යම් පුද්ගලයකු මහණ කරනවානම් අනිවාර්යෙන්ම වයස 18 වැඩිවිය යුතුයි. අද කාලේ මේ ලමයි මහන කිරීමනම් තනිකර බාල අපරාධයක්. එහෙම ලමයි මහනකලාම ඔවුන් ලොකුවෙන්නේ නොයෙකුත් මානසික ආබාධ එක්ක පේනවනේ නානසාරලා වගේ අයට හැදිලා තියෙන පිස්සුව. දැන් බලන්න මහමේව්නාව, එතන යමෙකු මහණ කරද්දී වහය 18 ට වැඩි අය විතරයි ගන්නේ. අනික 18ට වැඩියි කියන්නේ හොඳට දැනම් තේරුම් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් පැවිදි වෙන්නේ ඇත්තටම අවබෝධයෙන්. එහෙම පැවිදි උනාම බිස්නස් කරන්න, අඩි ගහන්න, බඩුගහන්න වෙනත් අපචාර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද අවබෝධයෙන් ම නේ පැවිදිවුනේ. දැන් බලපල්ලා පොඩිකාලේ පැවිදිවුනු කීදෙනෙක් නම් උපාදියක් අරන් රස්සාවක් ගත්තට පස්සේ සිවුරු අරිනවද මෝල කරවෙලා.

    දැන් ඉතින් හනමිටි බයියෝ එයි මට බැනගෙන සාසනේ විනාස කරන්න හදනවා කියලා. ඒත් මම මෙතෙක් ලිව්වේ ඇත්තටම වෙලා තියෙන දේ. බුද්ධිමත්ව කල්පනා කරලා බලපල්ලා.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබේ ව්කෘති කාම අසාවල් සහ අනෙකුත් සුක විවරණය කෙරෙහි බදි සිතට දකින්නේ මෙ වගෙ සිතුවිලි එත් දෙමාපියන් ගේ එ ආගමික් පරිසරය සමග අව්‍යාජ සිනාවෙන්ම තෙරුම් ගන්න පුලුවන් ඔවුන් අපිට වඩා සැහැල්ලුවෙන් ජිවතය ගත කරන බව.
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මම නම් කියන්නේ යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි. උදාහරණයක් ලෙස යමෙකු බුදුසසුනේ පැවිදි වෙන්නේ නම් එම පුද්ගලයා බුදු දහම ගැන අවබෝධයන් සසරින් එතෙර වන අරමුනින්ම ශ්‍රද්ධාවෙන් පැවිදිවිය යුතුයි. ඉතින් එවැනි අවබෝධයක් ශ්‍රද්ධාවක් කුඩා ළමයකුට ඇතිවෙන්න විදියක් නෑ. දැන් ඉතින් කට්ටිය කියයි අහවල් හාමුදුරුවෝ රහත් වුනේ අවුරුදු 7න් කියලා. ඒ කාලේ බුදුන් වහන්සේ සිටි නිසා උන්වහන්සේට පෙනුනා එ් කාලේ හිටුපු ලමයින්ගෙන් පෙර ජීවිත වල ධර්මයේ හැසිරුන අය කවුද කියලා. ඒ කාලේ බුදුසසුනේ වැඩි පිරිසක් පැවිදිවුනේ තරුණ පිරිස්.
    අද කාලේ වගේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න නැති වෙච්ච පලියට පන්සලට ගෙනල්ලා මහණ කරන සිරිතක් එදා තිබුනේ නෑ. මම නම් කියන්නේ යම් පුද්ගලයකු මහණ කරනවානම් අනිවාර්යෙන්ම වයස 18 වැඩිවිය යුතුයි. අද කාලේ මේ ලමයි මහන කිරීමනම් තනිකර බාල අපරාධයක්. එහෙම ලමයි මහනකලාම ඔවුන් ලොකුවෙන්නේ නොයෙකුත් මානසික ආබාධ එක්ක පේනවනේ නානසාරලා වගේ අයට හැදිලා තියෙන පිස්සුව. දැන් බලන්න මහමේව්නාව, එතන යමෙකු මහණ කරද්දී වහය 18 ට වැඩි අය විතරයි ගන්නේ. අනික 18ට වැඩියි කියන්නේ හොඳට දැනම් තේරුම් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් පැවිදි වෙන්නේ ඇත්තටම අවබෝධයෙන්. එහෙම පැවිදි උනාම බිස්නස් කරන්න, අඩි ගහන්න, බඩුගහන්න වෙනත් අපචාර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද අවබෝධයෙන් ම නේ පැවිදිවුනේ. දැන් බලපල්ලා පොඩිකාලේ පැවිදිවුනු කීදෙනෙක් නම් උපාදියක් අරන් රස්සාවක් ගත්තට පස්සේ සිවුරු අරිනවද මෝල කරවෙලා.

    දැන් ඉතින් හනමිටි බයියෝ එයි මට බැනගෙන සාසනේ විනාස කරන්න හදනවා කියලා. ඒත් මම මෙතෙක් ලිව්වේ ඇත්තටම වෙලා තියෙන දේ. බුද්ධිමත්ව කල්පනා කරලා බලපල්ලා.

    100% agreed.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,057
    34,575
    113
    thanks SMD. අපේ බයියන්ට මේක තෙරෙන්නේ නැති එකනේ වැඩේ
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,165

    යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි.:yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි....

    ළමා කාලය නැති කරනවාට අනිවාර්යෙන් විරුද්දයි ... රහත් බව අවුරුදු 7 ලැබුවා කියන එක සහිත්යලන්කරය නිසා ලියපු එකක් ද ? නැතිනම් රාහුල හිමි ඇති සුවිශේෂී බුද්ධියක් හිමිව තිබු ධුර්ලබ ගනයේ පුධ්ගලයෙක්ද ..නැත්තම් බොරුද කියල කියන්න මම දන්නේ නැ ..හැබැයි සාමාන්‍ය ළමයෙක්ට තනි තීරණයක් ගන්න අවුරුදු 16/18 සම්පුර්න විය යුතුයි .
    ළමයින්ට උගන්වන එකෙදී උනත් මේ ලංකාවේ ඉන්දියාවේ වගේ සම්ප්‍රදායික ඩොකා ඉන්ජා වගේ රස්සාවක් ටාගට් කරගෙන අධ්‍යාපනය බලෙන් කවන්න යන්න හොද නැ ..ළමයාගේ හැකියාවන් තේරුම් අරගෙන අදාල ක්ෂේත්‍රයට යොමු කිරීමයි වෙන්ඩ ඕනි සහ පලදායි ක්‍රමය වෙන්නේ .එත් ඉතින් ලංකාව ඉන්ධියව වගේ දියුණු වෙමින් පවතින රටවල අර්තිකෙත් එක්ක මිනිස්සු එහෙම කරන්න බයත් ඇති ....

    අම්මගේ තාත්තගේ ආගම බලෙන් කවනවටත් වැඩිය .විද්යාව ආගම් ,දර්ශනවාද ..ඔය ඔක්කොම ඉගෙන ගන්න දෙන්න ඕනි