මේ දෙකෙන් උඹලට හොඳ මොකක්ද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මේක අහල බලපන් ඔය දෙකටම වඩා හොඳයි. ඉයර් පීස් එකක් ගහන් අහපන්. 😍
     
    • Love
    Reactions: Kalegana

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ලස්සන සින්දුව... මේ සින්දුවේ අර්ථ විග්‍රහයක් දාන්න බලන්න දන්න කෙනෙක්.... 🙏
     
    • Like
    Reactions: wpril5

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දීපිකා ප්‍රියදර්ශිනි පීරිස් මැතිනිය කියන එක තමයි ලස්සන...
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,562
    2,006
    113
    දෙකම හොදයි බලෙන් ඔලුවේ කැක්කුමක් හදාගන්න.

     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    දෙකම හොදයි බලෙන් ඔලුවේ කැක්කුමක් හදාගන්න.


    wht sht is this

    මේක අහල බලපන් ඔය දෙකටම වඩා හොඳයි. ඉයර් පීස් එකක් ගහන් අහපන්. 😍

    ane wedak na ban
    ------ Post added on Jan 1, 2026 at 7:00 PM