මේ දෙකෙන් හොදම එක මොකක්ද

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ***මේ දෙකෙන් හොදම එක මොකක්ද****

    :(
    maxresdefault.jpg
    දන්න කව්රු හරි ඉන්නව නම් උදවුවක් කරන්න...
    20151221182519_big.png
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දෙකම එකයිනේ.
    මම උබ නම් එම් එස් අයි එක ගන්නවා.
    මගේ එක්ස්පිරියන්ස් එකට අනුව ඇසුස් වලට පස්සේ එම් එස් අයි බෝර්ඩ්ස් මැක්සා.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    msi hodai ban,mage ara hadda parana boark ekak tiyenawa thama wede.Man nan ganne Asus,But oya deka denawanan Msi eka gannawa.
     

    andrus

    Member
    Jun 23, 2016
    15
    1
    0
    kandy
    MSI වැඩක් නෑ බන්. Gigabyte board කල්පැවැත්ම වැඩියි. sniper board එක හොදයි.එත් Asus board එකක් නම් ඊටත් වඩා හොදයි.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    දෙකම එකයිනේ.
    මම උබ නම් එම් එස් අයි එක ගන්නවා.
    මගේ එක්ස්පිරියන්ස් එකට අනුව ඇසුස් වලට පස්සේ එම් එස් අයි බෝර්ඩ්ස් මැක්සා.

    msi hodai ban,mage ara hadda parana boark ekak tiyenawa thama wede.Man nan ganne Asus,But oya deka denawanan Msi eka gannawa.

    එහෙම කියන්න බෑ බන්. මගේ ලග Gigabyte එකක් තියෙනවා. 2007 ඉදන් තාම වැඩ.
    MSI එකේ ලූක් එකනම් එල. windowed casing එකකට එලටම සෙට් වෙනවා. අනික එකේ 3.1 usb තියෙන නිසා හොදයි.