***මේ දෙකෙන් හොදම එක මොකක්ද**** :(දන්න කව්රු හරි ඉන්නව නම් උදවුවක් කරන්න...
anurusun Well-known member Jun 25, 2015 1,334 554 113 Jun 23, 2016 #1 ***මේ දෙකෙන් හොදම එක මොකක්ද**** දන්න කව්රු හරි ඉන්නව නම් උදවුවක් කරන්න... Last edited: Jun 23, 2016
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Jun 23, 2016 #3 එකයිනේ බන් තියෙන්නේ.
anurusun Well-known member Jun 25, 2015 1,334 554 113 Jun 23, 2016 #4 akilar25 said: එකයිනේ බන් තියෙන්නේ. Click to expand... post eka edit kala machoo.....
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Jun 23, 2016 #5 දෙකම එකයිනේ. මම උබ නම් එම් එස් අයි එක ගන්නවා. මගේ එක්ස්පිරියන්ස් එකට අනුව ඇසුස් වලට පස්සේ එම් එස් අයි බෝර්ඩ්ස් මැක්සා.
දෙකම එකයිනේ. මම උබ නම් එම් එස් අයි එක ගන්නවා. මගේ එක්ස්පිරියන්ස් එකට අනුව ඇසුස් වලට පස්සේ එම් එස් අයි බෝර්ඩ්ස් මැක්සා.
Rage Guy Banned Sep 11, 2012 7,328 334 83 Jun 23, 2016 #7 msi hodai ban,mage ara hadda parana boark ekak tiyenawa thama wede.Man nan ganne Asus,But oya deka denawanan Msi eka gannawa.
msi hodai ban,mage ara hadda parana boark ekak tiyenawa thama wede.Man nan ganne Asus,But oya deka denawanan Msi eka gannawa.
andrus Member Jun 23, 2016 15 1 0 kandy Jun 23, 2016 #10 MSI වැඩක් නෑ බන්. Gigabyte board කල්පැවැත්ම වැඩියි. sniper board එක හොදයි.එත් Asus board එකක් නම් ඊටත් වඩා හොදයි.
MSI වැඩක් නෑ බන්. Gigabyte board කල්පැවැත්ම වැඩියි. sniper board එක හොදයි.එත් Asus board එකක් නම් ඊටත් වඩා හොදයි.
jasz Well-known member Sep 29, 2007 8,972 1,233 113 නුවර Jun 23, 2016 #11 akilar25 said: දෙකම එකයිනේ. මම උබ නම් එම් එස් අයි එක ගන්නවා. මගේ එක්ස්පිරියන්ස් එකට අනුව ඇසුස් වලට පස්සේ එම් එස් අයි බෝර්ඩ්ස් මැක්සා. Click to expand... Rage Guy said: msi hodai ban,mage ara hadda parana boark ekak tiyenawa thama wede.Man nan ganne Asus,But oya deka denawanan Msi eka gannawa. Click to expand... එහෙම කියන්න බෑ බන්. මගේ ලග Gigabyte එකක් තියෙනවා. 2007 ඉදන් තාම වැඩ. MSI එකේ ලූක් එකනම් එල. windowed casing එකකට එලටම සෙට් වෙනවා. අනික එකේ 3.1 usb තියෙන නිසා හොදයි.
akilar25 said: දෙකම එකයිනේ. මම උබ නම් එම් එස් අයි එක ගන්නවා. මගේ එක්ස්පිරියන්ස් එකට අනුව ඇසුස් වලට පස්සේ එම් එස් අයි බෝර්ඩ්ස් මැක්සා. Click to expand... Rage Guy said: msi hodai ban,mage ara hadda parana boark ekak tiyenawa thama wede.Man nan ganne Asus,But oya deka denawanan Msi eka gannawa. Click to expand... එහෙම කියන්න බෑ බන්. මගේ ලග Gigabyte එකක් තියෙනවා. 2007 ඉදන් තාම වැඩ. MSI එකේ ලූක් එකනම් එල. windowed casing එකකට එලටම සෙට් වෙනවා. අනික එකේ 3.1 usb තියෙන නිසා හොදයි.
cow de boy Well-known member Dec 23, 2012 3,723 431 83 127.0.0.1 Jun 23, 2016 #14 mona unath kolapata eka lassanai
ranjana disasekara Well-known member Nov 2, 2008 1,542 104 63 අරලියගහ මන්දිරය Jun 23, 2016 #15 features balapan and speed ma board eka ganin habai reliability ekai guarantee ekai balapan malliyo