මේ දෙකෙන් හොඳ කෝකද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Dialog රවුටර් දෙකක් තියෙනවා. මේ දෙකෙන් එකක් දෙන්න වෙනවා ආයේ dialog එකට. එකක් මන් තියාගන්නවා. මේ දෙකෙන් ලඟ තියාගන්න හොඳ රවුටර් එක මොකද්ද? හොඳ signal strength එකක් තියෙන්නෙ මේ දෙකෙන් කෝකටද?

    Huawei-B315-wireless-different-views-3D-Copy-1.png

    500_DY9VUqHVMAI9_-O.jpg
     
    • Like
    Reactions: NRTG

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මේක හොදයි

    View attachment 144287

    පාවිච්චි කරන්නේ නම් වම් පැත්තේ තියෙන එක. දකුණු පැත්තේ තියෙන එක ගැන නම් දන්නේ නෑ බං
    මාත් දන්න විදිහට නම් ඔය රවුටර් එක සිග්නල් හොඳට අදිනවා. හැබැයි ඕක දැන් අවුරුදු 4ක් විතර පරණයි. කැඩිලත් එක්ක තියෙන්නෙ. අනිත් රවුටර් එක අවුල්
     
    • Like
    Reactions: NRTG