මේ දෙකෙන් හොඳ මොකක්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    පාවිච්චි කරන උන් කියහන් බලන්න..

    ISVV63f.png

    zkcQJeS.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    Vga එකක් ගත්තද. Prolink නම් ඔකම තමා තියෙන්නේ. අවුරුදු 3 විතර එලටම වැඩකරා. ගෙදර හිටපු නැති කාලේක ඔක auto on වෙලා ඔක්කොම බැහැලා තිබ්බා. කාටවත් off කරගන්න බැරි උනා. Switch එකේ අවුලක් ඊට පස්සේ යේ on උනේම නෑ.
    Dcp එකේත් 600 එකක් තියනවා ඒකත් ඉතින් එලටම වැඩ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    Vga එකක් ගත්තද. Prolink නම් ඔකම තමා තියෙන්නේ. අවුරුදු 3 විතර එලටම වැඩකරා. ගෙදර හිටපු නැති කාලේක ඔක auto on වෙලා ඔක්කොම බැහැලා තිබ්බා. කාටවත් off කරගන්න බැරි උනා. Switch එකේ අවුලක් ඊට පස්සේ යේ on උනේම නෑ.
    Dcp එකේත් 600 එකක් තියනවා ඒකත් ඉතින් එලටම වැඩ.
    නෑ VGA ඕන නෑ කියල හිතුනා. ram එකයි ssd එකයි දැම්මා.

    Prolink 1.2KV ekak gaththa barcleys eken matanam hondayi
    Prolink 1.2KV ekak gaththa barcleys eken. Maasa 5/6 kata kalin. 11/12k wage une.
    hondai 8.2Ah prolink ma daana ona battery danakota, 7.2 or 7.5 Ah dammama aul
    mulin wage hitinne naha current eka. eke board eka design wela thiyenne 8.2Ah battery ekatama da koheda.
    DCP 1.2Kva එකක් පාවිච්චිකරනවා දැන් අවුරුදු 5ක් විතර එක සැරයයි බැටරි මාරු කරේ ;-);-);-)

    මේ ජාතියේ PROLINK එකක් පාවිච්චි කරපු එකෙක්ට මගේ කලින් PROLINK එකේම ලෙඩේ ඇවිල්ල, උඋට නැනොටෙක් එකෙන් අලුත්ම DCP එකක්ම දීලා. ප්රෝලින්ක් එකේ ස්විච් එකේ ලෙඩේ එනවලු.

    prolink 1.2kv ekak thiyenne. dan 1 year wage wenawa. danatanam no issues.
    me aluth model eke usb data connection eka nane pc eka auto off karanna, ekai mata thiyena ekama awula.
    lifetime, replacement battery gananam danne na.
    මොකක්ද USB ඩේටා කනෙක්ෂන් එකක්? 🤔
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මොකක්ද USB ඩේටා කනෙක්ෂන් එකක්? 🤔
    samahara ups model wala usb connection ekak thiyenawa. eka pc ekata connect kalama pc ekata ups eke power level eka read karala, ups eke batt eka adu unama auto pc eka off wenna set karanna puluwan.
    usb connection nathi unama, api manually batt eka bahinna kalin off karanna one.

    oya dala thiyena prolink image eke back eka balanna white color usb-b type port ekak thiyenne, anna eka.
    oya photo eke dala thiyenne prolink 1.2kv eke parana model eka, aluth model eke oka na but eke power socket 4k thiyenawa, photo eke thiyenne (old model) 3i.
    mama gaththeth nanotek eknma thama 2021 jan wala
     
    • Wow
    Reactions: Heshan Daminda

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    Prolink 1.2KV ekak mama gaththe 2020 nov - dec wage kale barcleys eken, eth mage white color usb-b type port ekak nane , power socket 3k thiyenawa & RJ45 Port vitarayi , mokakda machan me awula
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Prolink 1.2KV ekak mama gaththe 2020 nov - dec wage kale barcleys eken, eth mage white color usb-b type port ekak nane , power socket 3k thiyenawa & RJ45 Port vitarayi , mokakda machan me awula
    e kiyanne bn model 3k thibila wage?
    me thiyenne image eka, photo eke thiyena front ekata wada wenas.
    meke usb port na, power socket 4i, rj45 in & out.

    IMG_20220124_092727.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda