e kiyanne bn model 3k thibila wage?
me thiyenne image eka, photo eke thiyena front ekata wada wenas.
meke usb port na, power socket 4i, rj45 in & out.
View attachment 158180
මේ තියෙන්නේ මගේ එක මචන්
e kiyanne bn model 3k thibila wage?
me thiyenne image eka, photo eke thiyena front ekata wada wenas.
meke usb port na, power socket 4i, rj45 in & out.
View attachment 158180
samahara ups model wala usb connection ekak thiyenawa. eka pc ekata connect kalama pc ekata ups eke power level eka read karala, ups eke batt eka adu unama auto pc eka off wenna set karanna puluwan.
usb connection nathi unama, api manually batt eka bahinna kalin off karanna one.
oya dala thiyena prolink image eke back eka balanna white color usb-b type port ekak thiyenne, anna eka.
oya photo eke dala thiyenne prolink 1.2kv eke parana model eka, aluth model eke oka na but eke power socket 4k thiyenawa, photo eke thiyenne (old model) 3i.
mama gaththeth nanotek eknma thama 2021 jan wala
Dan auruddakata wadiy backup eka winadi 10kata eha thiyenawa ita wada thiyala balala na. 
SSD මොකද්ද දැම්මෙ? විස්තර දාපන් හේසාන්ram එකයි ssd එකයි දැම්මා.

UPS 1 අරගෙන පොඩි ජෙනරේටරේකුත් ගනින් එක charge කරන්නBump.matath ekak ganna ona mitto
Used 512GB Kingston SSD එකක් හම්බුනා බන් නිකන්.SSD මොකද්ද දැම්මෙ? විස්තර දාපන් හේසාන්
UPS 1 අරගෙන පොඩි ජෙනරේටරේකුත් ගනින් එක charge කරන්න![]()
------ Post added on Jan 24, 2022 at 2:43 PM
ඒකත් වෙලාව, සල්ලි ඉතුරුයි නේ කමක් නෑ, Kingston වල dram cache තියනවද නෑ නේ?Used 512GB Kingston SSD එකක් හම්බුනා බන් නිකන්.
Eka enne SFCU model eke witharai. mage thiyenawa.. dan nan galawala dala thiyenne samahara welawata detect karan nathuwa yanawa cable eke aulakda manda. Kohomath current gihin winadi 2,3n awe nattan off karanawa. Mun wage battery bahala off wenakanma thiyan na.Dan auruddakata wadiy backup eka winadi 10kata eha thiyenawa ita wada thiyala balala na.
![]()
මේ තියෙන්නේ මගේ එක මචන්
බලන් ගියාම සේරම ලෙඩ. DCP එකට බැනලා කමෙන්ට් කරලා තියෙනවා එෆ්බි එකේ.උබ ප්‍රශ්ණ ලිහා ගන්න කොච්චර ට්‍රයි කරත් එන්න එන්නම සංකීර්ණ වෙන එක නේද බන් වෙන්නෙ
අඩුම ගානේ උබ රැවටිලා ගොනා වගේ ගන්නෙ නෑනේ. උබ උබට හැකි උපරිමෙන්ම හොයලා බලනවනෙ.බලන් ගියාම සේරම ලෙඩ. DCP එකට බැනලා කමෙන්ට් කරලා තියෙනවා එෆ්බි එකේ.