මේ දෙක ගන්න තැනක් - එළකිරි perfume පිස්සො

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    691
    544
    93

    Dolce & Gabbana - The one​



    1653628074455.png


    Giorgio Armani Code Black 75ml


    1653628161060.png


    යාලුවනේ මට මේ perfume දෙකෙන් එකක් ගන්න තැනක් කියන්නකො , හොඳ ඔෆර් එකකට. මේ දෙක පාවිච්චි කරලා තියෙන අය හොඳ නරක කියන්න. නැත්නම් මේ ප්‍රයිස් එකට හොඳ එකක් රෙකම්න්ඩ් කරන්න
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,420
    4,671
    113

    Dolce & Gabbana - The one​



    View attachment 172701

    Giorgio Armani Code Black 75ml


    View attachment 172702

    යාලුවනේ මට මේ perfume දෙකෙන් එකක් ගන්න තැනක් කියන්නකො , හොඳ ඔෆර් එකකට. මේ දෙක පාවිච්චි කරලා තියෙන අය හොඳ නරක කියන්න. නැත්නම් මේ ප්‍රයිස් එකට හොඳ එකක් රෙකම්න්ඩ් කරන්න
    both products are good machan, personally i dunno where to by in SL
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    D&G eka use karala thiyanawa. Romantic feel smell ekak thiyenne. godak kalekata kalin Amazon eken gennuwa.