Dolce & Gabbana - The one
Giorgio Armani Code Black 75ml
යාලුවනේ මට මේ perfume දෙකෙන් එකක් ගන්න තැනක් කියන්නකො , හොඳ ඔෆර් එකකට. මේ දෙක පාවිච්චි කරලා තියෙන අය හොඳ නරක කියන්න. නැත්නම් මේ ප්‍රයිස් එකට හොඳ එකක් රෙකම්න්ඩ් කරන්න
deken ekak machanwhy u buying both?
ohhh.. lankawe nam danne na machandeken ekak machan
both products are good machan, personally i dunno where to by in SLDolce & Gabbana - The one
View attachment 172701
Giorgio Armani Code Black 75ml
View attachment 172702
යාලුවනේ මට මේ perfume දෙකෙන් එකක් ගන්න තැනක් කියන්නකො , හොඳ ඔෆර් එකකට. මේ දෙක පාවිච්චි කරලා තියෙන අය හොඳ නරක කියන්න. නැත්නම් මේ ප්‍රයිස් එකට හොඳ එකක් රෙකම්න්ඩ් කරන්න