මේ දෙක දැක්කාම ආඩම්බර හිතෙනවා නේද අපේ රට ග#
පහල video 2ක බලන්නකෝ
https://www.youtube.com/watch?v=Yu9SAwpxrWE
https://www.youtube.com/watch?v=DHdXNM__82U
මොකද හිතෙන්නේ ?
මන් අහලා තියෙනවා කතාවක් මෙන්න මෙහෙම
" දවසක් හිටපු ජනාදිපති J.R. ගෙන් ඇහුවලු මිනිහෙක් ඇයි ජනාදිපතිකම 2පාරකට සීමා කරලා තියෙන්නේ කියලා "
" ඒ පාර J.R. කිව්වාලු අවු:10 ඇතුලත මේ රට දියුණු කරන්න බැරි එකෙකුට තව කී පාරක් දුන්නත් වැඩක් නෑ ඒකයි දුර කාලය අවු:6 ගානේ 2පාරකට අවු:12ක්ම දීලා තියෙන්නේ කියලා " (මේක නිකන් කතාවක් හොදේ)
හැබැයි මේ ලගදි මට ට්‍රේන් එකේදී හම්බුනා Australiyan පොරක් ඌ ලංකාවට ආපු 5 වතාව කිව්වා ඉතින් මන් පොරත් එක්ක කතාවක් දාගෙන ආවා
(මට උනකුත් තිබ්බා කැඩී කැඩී හරි කඩ්ඩෙන් කොටන්න මොකෝ එළකිරියේ ගොඩක් english ඉගෙන ගන්න නුල් වලත් එහෙම කරන්න කියලා තිබ්බ නිසා) ඔය අනං මනං කියවා කියවා එද්දී එකපාරටම මු කියපි (ඒ වෙද්දීත් මට තේරිලා තිබ්බේ පොර ලංකාවට මාර කැමතියි කියලා
) "මට හිතාගන්න බෑ මෙච්චර දේවල් තියෙන උබලගේ රට ඇයි තාම දියුණු කරගන්න බැරි කියලා" 
මම නිකන් කොරවෙලා ගියා උගේ කතාවට

ඇත්තටම ඇයි බන් අපිට මෙහෙම උනේ ?

Last edited: