මේ දේපල රැගෙන යන්න බෑ මිනිසුන්නේ සින්දුව &#352

pubudu.net99

Member
Sep 27, 2011
46
0
0
මේ දේපල රැගෙන යන්න බෑ මිනිසුන්නේ සින්දුව &#352

මචංලා මට මේ සින්දුව අහන්න ඕන කරලා තියෙනවා.එක පාරක් අහම්බෙන් ඇහුනේ.පස්සේ ඒකේ ලොකු තේරුමක් තියෙන නිසා ආයි අහන්න ඕන.ඒත් ඒ සින්දුව හොයා ගන්න බැහැනේ.සින්දුවේ නම මතක නැහැ.ඒත් සින්දුවේ කෑල්ලක් මතකයි.

"මේ දේපල රැගෙන යන්න බෑ මිනිසුන්නේ"

පුලුවන්නම් සින්දුව හොයා ගන්න උදව්වක් දෙන්න :)