අැමරිකාවේ society එක අැතුළෙන්ම විනාශ කරන එක චීනයෙ පැහැදිලි උත්සාහයක්. මේ වගේ ගොබ්බ විදිහට හිතන හැත්ත enable කරලා ටික්ටොක් එකෙන් පවා කෙරෙන්නෙම ඕක තමයි. අපේ රටේ ටික්ටොක් එකේ වැඩිපුර තියෙන්නෙ සිංදුවලට නටන බයිලා වුණාට අැමරිකාවේ උන්ට පෙන්නන්නෙම මේ වගේ liberal / progressive රෙද්දවල්. පොඩි දරුවාගෙ ඉඳලාම විනාස කරන්න මාර ගේමක් යන්නෙ. දැනටමත් අැමරිකාවෙ ඉස්කෝලෙට, University එකකට ගිහින් හරි හමන් value based අධ්‍යාපනයක් ලබන එක විහිළුවක් වෙලා.
සමාජයෙ ගැටිලා, එ‍්කෙන් පන්නරය අරන් හැදෙන සාමාන්‍ය ක්‍රමය වෙනුවට තියෙන අඩුපාඩු/බැරිකම් ටිකත් strength එකක් කියල හිතන, තමන්ට යමක් දරාගෙන ඉස්සරහට යන්න බැරි තමන්ගෙ දුර්වලතාවක් නිසා නෙවෙයි, අනිත් එවුන් තමන්ට කෙළින නිසා කියල ගොබ්බ මතය promote කරන ලිබරල් චින්තනය නිසා දැනටමත් අැමරිකාව විහින් අැට තලා ගන්න තැනක තියෙන්නෙ.
කොටින්ම යුරෝපය පවා එහෙමයි. හැමෝම හැම දේටම entitled කියල හිතාගෙන වැළලෙනවා. කොටින්ම ගොඩක් නගරවල ලිබරල් හැතිකරේ හිතාගෙන ඉන්නෙ කඩේකට ගිහින් මොනවා හරි හොරකම් කරන එකත් තමන්ගෙ අයිතිවාසිකමක් කියලා.
මේ වගේ වාමන රූප එක්ක අපේ රට ගැන පවා ලෝකෙට යන්නෙ මහ ජරා ප්‍රතිරූපයක් තමයි. හැබැයි මේ වගේ දේවල්වලදි මුන්ගෙ පෙනුමට, අැඳුමට බනිනවාට වඩා හොඳම දේ තමයි මුන්ගෙ substance එකේ තියෙන හෙලුව පෙන්නලා දෙන එක. පෙනුමට බැනලා වැඩක් නෑ. උන්ට අප්පිරියාව කියන දේ නැති වෙලා තියෙන්නෙ. ඉතින් කියන දේ අරගෙන එ‍්ක refute කරමු. මේක උදාහරණයකට ගත්තොත් ඉතිහාසයෙ තියෙන්නෙ අශෝක රජතුමා කවුරුත් මෙහෙ civilize කරන්න එව්වා කියල නෙවෙයිනෙ.
එ‍්කත් හරියට අර මිනුකයාගෙ ගස් අපිව වවනවාද කියල අහනවා වගේ ගොබ්බ අදහසක්. මිශනාරී බටහිර හැත්ත ලෝකෙ වටේ බලෙන් අාගම පටවන්න මිනී මරපු විනාශයන් කරපු හැටි ගැන කතාව අහලා බුදු දහම පැතිරීමත් එහෙමයි කියල පෙන්නන්න ගහපු බයිලාවක්. අන්න එ‍් substance එකේ තියෙන අවුල පෙන්නලා දෙන එකයි කරන්න ඕන.
ටික්ටොක් බිජ්ජ හරහා හැදෙන ළමා මනස් විනාස කරලා චීනෙ අැමරිකාවට වගේම ලෝකෙටම හුකපු හිකිල්ල නම් මොනවා වුණත් සම්මාන දෙන්න වටිනවා. උනුත් ඕක හොයනවා වෙනුවට කරන්නෙ උන්ගෙම ප්‍රධාන technology සමාගම් ටික දවස ගාණෙ congress ගෙන්නලා පව් දෙන එක. මී හරක් ultra pro max තමයි.
