මේ නංගිට අසනීපයක්.. පවු නේද..

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    පොඩ්ඩක් දැගලිල්ල අඩු උනානම් මොකක්ද කියන්නෙ කියල අහගන්න තිබ්බ... :lol: :lol:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,780
    1
    15,522
    113
    අ‍ැමරිකාවේ society එක අ‍ැතුළෙන්ම විනාශ කරන එක චීනයෙ පැහැදිලි උත්සාහයක්. මේ වගේ ගොබ්බ විදිහට හිතන හැත්ත enable කරලා ටික්ටොක් එකෙන් පවා කෙරෙන්නෙම ඕක තමයි. අපේ රටේ ටික්ටොක් එකේ වැඩිපුර තියෙන්නෙ සිංදුවලට නටන බයිලා වුණාට අ‍ැමරිකාවේ උන්ට පෙන්නන්නෙම මේ වගේ liberal / progressive රෙද්දවල්. පොඩි දරුවාගෙ ඉඳලාම විනාස කරන්න මාර ගේමක් යන්නෙ. දැනටමත් අ‍ැමරිකාවෙ ඉස්කෝලෙට, University එකකට ගිහින් හරි හමන් value based අධ්‍යාපනයක් ලබන එක විහිළුවක් වෙලා.

    සමාජයෙ ගැටිලා, එ‍්කෙන් පන්නරය අරන් හැදෙන සාමාන්‍ය ක්‍රමය වෙනුවට තියෙන අඩුපාඩු/බැරිකම් ටිකත් strength එකක් කියල හිතන, තමන්ට යමක් දරාගෙන ඉස්සරහට යන්න බැරි තමන්ගෙ දුර්වලතාවක් නිසා නෙවෙයි, අනිත් එවුන් තමන්ට කෙළින නිසා කියල ගොබ්බ මතය promote කරන ලිබරල් චින්තනය නිසා දැනටමත් අ‍ැමරිකාව විහින් අ‍ැට තලා ගන්න තැනක තියෙන්නෙ.

    කොටින්ම යුරෝපය පවා එහෙමයි. හැමෝම හැම දේටම entitled කියල හිතාගෙන වැළලෙනවා. කොටින්ම ගොඩක් නගරවල ලිබරල් හැතිකරේ හිතාගෙන ඉන්නෙ කඩේකට ගිහින් මොනවා හරි හොරකම් කරන එකත් තමන්ගෙ අයිතිවාසිකමක් කියලා.

    මේ වගේ වාමන රූප එක්ක අපේ රට ගැන පවා ලෝකෙට යන්නෙ මහ ජරා ප්‍රතිරූපයක් තමයි. හැබැයි මේ වගේ දේවල්වලදි මුන්ගෙ පෙනුමට, අ‍ැඳුමට බනිනවාට වඩා හොඳම දේ තමයි මුන්ගෙ substance එකේ තියෙන හෙලුව පෙන්නලා දෙන එක. පෙනුමට බැනලා වැඩක් නෑ. උන්ට අප්පිරියාව කියන දේ නැති වෙලා තියෙන්නෙ. ඉතින් කියන දේ අරගෙන එ‍්ක refute කරමු. මේක උදාහරණයකට ගත්තොත් ඉතිහාසයෙ තියෙන්නෙ අශෝක රජතුමා කවුරුත් මෙහෙ civilize කරන්න එව්වා කියල නෙවෙයිනෙ.

    එ‍්කත් හරියට අර මිනුකයාගෙ ගස් අපිව වවනවාද කියල අහනවා වගේ ගොබ්බ අදහසක්. මිශනාරී බටහිර හැත්ත ලෝකෙ වටේ බලෙන් අ‍ාගම පටවන්න මිනී මරපු විනාශයන් කරපු හැටි ගැන කතාව අහලා බුදු දහම පැතිරීමත් එහෙමයි කියල පෙන්නන්න ගහපු බයිලාවක්. අන්න එ‍් substance එකේ තියෙන අවුල පෙන්නලා දෙන එකයි කරන්න ඕන.

    ටික්ටොක් බිජ්ජ හරහා හැදෙන ළමා මනස් විනාස කරලා චීනෙ අ‍ැමරිකාවට වගේම ලෝකෙටම හුකපු හිකිල්ල නම් මොනවා වුණත් සම්මාන දෙන්න වටිනවා. උනුත් ඕක හොයනවා වෙනුවට කරන්නෙ උන්ගෙම ප්‍රධාන technology සමාගම් ටික දවස ගාණෙ congress ගෙන්නලා පව් දෙන එක. මී හරක් ultra pro max තමයි. 🤣
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    we already blame those two for that neh... and we pretend like Buddhism hasn't
    but the reality is they all did the same damage
    All did good. And few damages due to human nature. Greediness. If you removed religions from the society, still the same damages will be done. I am sure it will be the same damage in worst way possible and faster.

    Its already happening in liberal states in USA. In some European countries.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අශෝක ඔවර්නයිට් උපාසකයෙක් උනා කියලා හිතන්න අපහසුයි. නමුත් කොලනයිසිං? මම හිතන්නෙ නැහැ. අද ඉන්දියාවෙන් අපිට තියන දේශපාලනික සහ වෙළඳ බලපෑම් එදාත් වෙනස්කම් සහිතව නමුත් තියෙන්න ඇති. ඒ කාරණය නිසා මිහිඳු හිමියන්ගෙ ආගමනයෙන් ලංකාවට සිදුවූ සේවය අඩුවක් හෝ බුද්ධ ධර්මයේ දෝශයක් ඇතිවෙන්න වෙන්න හේතුවක් කියලා සලකන්න අපහසුයි.

    Ekige bio eka balapan Tiger supporter kiyala tiyenawa

    එයා නං කිව්වත් වගේ කුවේණිගෙන්ම පැවත එන කෙනෙක් වගේ

     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    All did good. And few damages due to human nature. Greediness. If you removed religions from the society, still the same damages will be done. I am sure it will be the same damage in worst way possible and faster.

    Its already happening in liberal states in USA. In some European countries.
    so in other words, religions are also useless like everything else..
    they are another proof for a failed concept
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ෂැහ් මේ වගේ එකෙක් විජය ගොඩබහිද්දිම දැක්කනම් එවෙලම නැව u turn එකක් ගහලා Madagascar හරි යනවා

    අපිත් 2500 වසරක සාපෙකින් ගැලවෙනවා :P
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    so in other words, religions are also useless like everything else..
    they are another proof for a failed concept

    606da1e3d87b6.jpeg
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පේන විදියට මේකිගේ කලිසම බල්ලෝ කාලා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ටික්ටොක් බිජ්ජ හරහා හැදෙන ළමා මනස් විනාස කරලා චීනෙ අ‍ැමරිකාවට වගේම ලෝකෙටම හුකපු හිකිල්ල නම් මොනවා වුණත් සම්මාන දෙන්න වටිනවා. උනුත් ඕක හොයනවා වෙනුවට කරන්නෙ උන්ගෙම ප්‍රධාන technology සමාගම් ටික දවස ගාණෙ congress ගෙන්නලා පව් දෙන එක. මී හරක් ultra pro max තමයි. 🤣
    agreed mekata nam:yes::yes: