මේ නංගිට උදව් කරමු
ස්වීඞ්න් ඉන්ජිනේරුවරිය බිහිකළ මාපියන් සොයයි
2011 ඔක්තෝබර් 17 වෙනි සදුදා, 10:45 Sri Lanka Mirror Editor
ස්වීඞ්න් ජාතික ඉන්ජිනේරුවරියක් සිය මව හා පියා සොයා ගැනීමට ශී්ර ලංකාවට පැමිණීමේ සිද්ධියක් ‘ශී්ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
ඇය මෙලෙස ලංකාවට පැමිණ ඇත්තේ තිස්හත් වසරකට පසුවය.
අරුණ ශාන්ති නම් ඇගේ මව හා පියා විසින් ඇයව ස්වීඩන් යුවළකට දරුකමට හදා ගැනීමට 1975 වසරේදී දී තිබේ.
ඇය ඉපදී ඇත්තේද එම වසරේ ජනවාරි මාසයේදී ඉංගිරියේය ප්රදේශයේදීය.
ඇයගේ දෙමාපියන් ගැන තොරතුරක් ඇතොත් 077 0801337 දුරකතන අංකයට දන්වන ලෙස අයිවන් මාකස් පිරිස් මහතා ඉල්ලා සිටී.
!