මේ නංගිත් ප්‍රසිද්ද කරපල්ලකෝ බන්

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
පව් බන් පොඩි කෙල්ලෙක්. කට්ටිය සෙට් උනහම පොඩි ආතල් එකක් දෙන එක ලොකු වැරැද්දක් නෙවෙයි. මේ ව්ගේ දේවල් වීඩියෝ කරලා පබ්ලික් දාන උන් එක්ක යාළු කම් තියා ගනන් එක ඇඟට ගුන නෑ.

වඳුරන්ට කැමරා ෆෝන් හම්බෙලා දැන් හැම මඟුලම වීඩියෝ කරනවයි ෆොටෝ ගහනවයි ඇරෙන්නෙ වෙන වැඩක් නෑ

:yes::yes::yes: වඳුරන්ට, බූරුවන්ට කැමරා ෆෝන්, internet connection හම්බෙලා දැන් හැම මඟුලම වීඩියෝ කරනවයි ෆොටෝ ගහනවයි share කරනවයි ඇරෙන්නෙ වෙන වැඩක් නෑ :angry::angry::angry: