මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    Thanks machn, thawa oya wage mean thiyana sindu danawada plz

    ලස්සන සිදුවක් කියන්නේ සමහරුන්ට ඕක අහගෙන ඉන්න බෑ ...මගෙ බැචාලා ඉන්නව ඔය සින්දුව අහන්න බැරි...උන්ට උන්ගෙ කැම්පස් කාලෙ ලව් මතක් වෙනවා... මටනම් කැම්පස් එකේ ඇතුලෙ කොක්කක් හිටියෙ නෑ...මම ඒකාලෙත් යාලු වෙලා හිටියේ අද මගෙ ආදරනීය වයිපරය සමග..එයා පේරාදෙනියෙ නෙමෙයි හිටියෙ...නමුත් මගෙත් බොක්ක සීතල වෙනවා මේ සින්දුවෙ අර්තය ඇත්තටම අත්විදින්න වෙච්ච් එකෙක් ගැන හිතෙනකොට....

    කෑප්ටන් Jack Sparrow;16979897 said:
    හිත ටිකක් රිදුන සහෝ.
    සරසවිය දාල යන්න තව ටික කාලයයි, මේ යාළුවො, මම ඉගෙනගත්ත පාඩම්, ජිවිතයට ඉගෙන ගත්ත පාඩම් අනන්තයි.
    අතීතය මතක් වෙනකොට දුකයි.

    පුදුම සංවේදී අදහසක්. අපේ එකෙක් හිටිය AL කලේ පටන් ගත්ත ආදරය campus එකෙත් දිගටම තිබ්බ අවුරුදු 7 විතර. උදේ ඉදන් හවස් වෙනකම් දෙන්න එකට පාඩම් කරේ; ආදරේ කරේ; කැවේ බිව්වේ. අන්තිම අවුරුද්දේ වෙන් වුන.

    matath me sindu ahaddi godak duka hithenawa ban.. e nisa math harima aduwen mewa ahanne...eth aththatama godak lassana, e wagema godak watina therum thiyena harima ththwika sindu..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ වගේම ඇග කිලිපොලා යන සින්දුවක් තමයි " හන්තාන අඩවියේ " ගීතය....දහසක් කම්කටොලු මැද අද්යාපනය ගෙනියන පීඩිත අපේ සහොදර සහොදරියන්ගේ ගීතය.... ප්‍රෙම ගීතයක් නොවේ..මොහොතකට සවන් යොමනු මැනවි...