මේ නම් අඩන්නේ ලව් එකකට ද කොහෙද?
sinhawanshaya Well-known member Jul 28, 2024 13,886 11,338 113 Oct 23, 2025 #2 ආවු, ආයිශා ගෙ වයසමයි. හෙළයා මොඩ් වෙලා. එ දුව ලොකු වෙනකම් අරුට ඉන්න පුලුවන් වෙයිද? උ මුස්ලිම් ද දන්නෙ නැ, ලොකු රැවුල නම් තියෙනවා. අල්ලා සමිදු පිහිටයි, අල්ලාහ් සරණයි
ආවු, ආයිශා ගෙ වයසමයි. හෙළයා මොඩ් වෙලා. එ දුව ලොකු වෙනකම් අරුට ඉන්න පුලුවන් වෙයිද? උ මුස්ලිම් ද දන්නෙ නැ, ලොකු රැවුල නම් තියෙනවා. අල්ලා සමිදු පිහිටයි, අල්ලාහ් සරණයි
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,886 113 Fantasy Oct 24, 2025 #3 කොල්ලා මොල කාරයා. "මවුන් බලා හිර ගන්නේ" කියන එලකිරි උදාන වැකිය කොල්ලට මතක් වෙලා
Don GasCan Well-known member Nov 3, 2010 43,433 49,810 113 සේදවත්ත Oct 24, 2025 #4 ලොකු සුද්දියෝ මම ගාව ඕම අඩලා තියනවා . දුකයි මොනා කරන්නද ඉතින් අපිට පුලුවන් දේනේ අපි කරන්නේ නේද
2osama Well-known member Oct 25, 2010 81,591 72,790 113 මාලඹේ Oct 24, 2025 #5 Don GasCan said: ලොකු සුද්දියෝ මම ගාව ඕම අඩලා තියනවා . දුකයි මොනා කරන්නද ඉතින් අපිට පුලුවන් දේනේ අපි කරන්නේ නේද Click to expand... සුද්දියෝ නහය වහගෙන ද ඇඩුවේ මචං Reactions: Nidarshana_k
Don GasCan said: ලොකු සුද්දියෝ මම ගාව ඕම අඩලා තියනවා . දුකයි මොනා කරන්නද ඉතින් අපිට පුලුවන් දේනේ අපි කරන්නේ නේද Click to expand... සුද්දියෝ නහය වහගෙන ද ඇඩුවේ මචං
Don GasCan Well-known member Nov 3, 2010 43,433 49,810 113 සේදවත්ත Oct 24, 2025 #6 2osama said: සුද්දියෝ නහය වහගෙන ද ඇඩුවේ මචං Click to expand... ඔව් , උබ දඹයෝ ගාව අඩන්නෙත් ඒමනේ මිල් රෝයි ගාව වැද වැටිලා හොටු පෙරන් ඇඩුවේ
2osama said: සුද්දියෝ නහය වහගෙන ද ඇඩුවේ මචං Click to expand... ඔව් , උබ දඹයෝ ගාව අඩන්නෙත් ඒමනේ මිල් රෝයි ගාව වැද වැටිලා හොටු පෙරන් ඇඩුවේ
Al Baik Well-known member Jan 5, 2011 15,222 12,239 113 Ohio, USA Oct 24, 2025 #7 Kariya Laaata Athagaanne Hariyata Pansale Saadu Podisaaduge Upa Aathagaana Widiyata (AKA Hela Bodu Rukule Padeema)
Kariya Laaata Athagaanne Hariyata Pansale Saadu Podisaaduge Upa Aathagaana Widiyata (AKA Hela Bodu Rukule Padeema)
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Oct 24, 2025 #8 පිස්සුද බන්. අපේ සමහර උන් උන්ට සලකන විදිය උන්ගේ රටේ ජීවිතේට අත් විදින්න ලැබිල නෑ. ඒ වගේ දෙයක් හිතට වදිනවා හොදටම. මම දැකල තියනව වයස සුද්දෝ සුද්දිය අඩනව යන දවසට දුකට. Reactions: Al Baik
පිස්සුද බන්. අපේ සමහර උන් උන්ට සලකන විදිය උන්ගේ රටේ ජීවිතේට අත් විදින්න ලැබිල නෑ. ඒ වගේ දෙයක් හිතට වදිනවා හොදටම. මම දැකල තියනව වයස සුද්දෝ සුද්දිය අඩනව යන දවසට දුකට.