මේ නම් අඩන්නේ ලව් එකකට ද කොහෙද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    ආවු, ආයිශා ගෙ වයසමයි. හෙළයා මොඩ් වෙලා. එ දුව ලොකු වෙනකම් අරුට ඉන්න පුලුවන් වෙයිද? උ මුස්ලිම් ද දන්නෙ නැ, ලොකු රැවුල නම් තියෙනවා. අල්ලා සමිදු පිහිටයි, අල්ලාහ් සරණයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කොල්ලා මොල කාරයා.
    "මවුන් බලා හිර ගන්නේ" කියන එලකිරි උදාන වැකිය කොල්ලට මතක් වෙලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,809
    113
    සේදවත්ත
    ලොකු සුද්දියෝ මම ගාව ඕම අඩලා තියනවා . දුකයි මොනා කරන්නද ඉතින් අපිට පුලුවන් දේනේ අපි කරන්නේ නේද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ලොකු සුද්දියෝ මම ගාව ඕම අඩලා තියනවා . දුකයි මොනා කරන්නද ඉතින් අපිට පුලුවන් දේනේ අපි කරන්නේ නේද
    සුද්දියෝ නහය වහගෙන ද ඇඩුවේ මචං😂
     
    • Haha
    Reactions: Nidarshana_k

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,239
    113
    Ohio, USA
    Kariya Laaata Athagaanne Hariyata Pansale Saadu Podisaaduge Upa Aathagaana Widiyata (AKA Hela Bodu Rukule Padeema)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පිස්සුද බන්. අපේ සමහර උන් උන්ට සලකන විදිය උන්ගේ රටේ ජීවිතේට අත් විදින්න ලැබිල නෑ. ඒ වගේ දෙයක් හිතට වදිනවා හොදටම. මම දැකල තියනව වයස සුද්දෝ සුද්දිය අඩනව යන දවසට දුකට.
     
    • Like
    Reactions: Al Baik