මේ නව යුගයක ඇරඹුමක්

batman malli

Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    මේ නව යුගයක ඇරඹුමක්

    148986_487476301302248_439222262_n.jpg


    යහලුවනේ 2012 ලෝක විනාශයක් තියෙනව කියල බොහෝ දෙනෙකු කිව්වට සත්‍යය නම් ඒ නව යුගයක ඇරඹුමක් සනිටුහන් වීමක්. කුමන පැත්වලින් බැලුවත් එහි සටහන් වෙන්නෙ නව යුගයක් ඇරඹුනා කියන කාරණය. එහෙම කියන්න හේතු ගොඩක් තියෙනව.

    01. මායාවරුන්ගේ දින දර්ශනයෙට අනුව දින 1,872,000 කට පසුව නැති නම් වර්ෂ 5125.37 කට පසු පෘථිවි චක්‍රයක් අවසන් වී නැවත නව චක්‍රයක් ආරම්භ වේ.

    02. ක්‍රි.ව. 615 දී මායා රාජ්‍යය පාලනය කල පාකල් රජු පැවසූ අනාවැකි සතට අනුව පහක් පමණ ඉටුවී අවසන්ය. ඒ අතර මිනිසුන් පැමිනි ගමන් මග පිලිබද නැවත හැරී බැලීම, ලෝ පුරා උණුසුම වැඩිවීම ආදිය මේවන විට සත්‍ය වී ඇත. ඉතිරි දෙක වන්නේ යම් ග්‍රාහකයක් පෘථිවිය සමීපයට පැමිනියත් මිනිසා විසින් එය විනාශ කර දමන බවත් 2012න් පසු ලෝකය නව මාවතකට පිවිසෙන බවත්ය.

    03. සූර්ය වංශයේ පිබිදීම නැතහොත් අප සක්විති රාවණයන්ගේ පුනරාගමනය පිලිබදව කියැවේ. රාවණයන් නැවත පැමින මේ ලොව නැවත සියතට ගන්නා බව සදහන් වන අතර ‍ඒ වෙනුවෙන් මෙතෙක් පලකල බොහෝ අනාවැකි සත්‍යය වී හමාරය. රන් නිධි කැළණියෙන් මතුවීම, මැණික් ඉල්ලම් මතුවීම, රාවණ උමං මතුවීම, පිටසක්වල යානා පෙනීම, රතුවැසි ආදිය පිලිබද කියැවුනු අනාවැකි ඒ ලෙසින්ම සත්‍යය විය.

    04. කලියුගයේ දේව පාලනය ක්‍රියාත්මක වන වසර 5100 මේ වසරින් අවසන්වේ.

    05. මීලගට ඇති කාරණය මිනිසා ත්‍රිමානික බවින් මිදී සිව්මානික තත්වයට පත් වීමයි. එනම් බුද්ධියෙන් වැඩකරන යුගයකට එළඹීමයි. එතුලින් ආධ්‍යාත්මික දියුණුවක් ගොඩ නැගෙන බවට අනාවැකි පලවී ඇත.

    06. පෘථිවිය ඇලය තවත් අංශයකින් වැඩි‍වීම සිදුවී ඇත. එයද මේ දෙසැම්බරව‍ෙය්දී සිදුවේ.

    07. නාථ යනු දේව තනතුරකි. නාථ තනතුරට මෙතෙක් කල් පත්වී සිටියේ වසවර්ති මාර පාරශවයෙනි. මින් ඉදිරියට ඒ වෙනුවෙන් පත්වන්නේ මෙත්බෝසත් පාර්ශවයෙනි. ඒ නිසා ලොව පුරා සාමකාමී ධාර්මික වාතාවරණයක් ඇතිවනු ඇත.

    08. ජෝතිෂ්‍යය අනුව ගත්කල විෂ්ණු වින්සතිය ඇරඹෙන්නේ මේ කාලයෙන්ය. විෂ්ණු යනු දරුණු ධාර්මික රජකෙනෙකි. (මොහු ද්‍රවිඩ විෂ්ණු නොව රාවණ රජුගේ සේනාපතියෙක් වූ උපුල්වන් දෙවියන්යැයි විශ්වාස කෙරේ. ) ඒ නිසා වැරදි කරන්නන්ට දැඩි දඩුවම් ලබාදෙන කාලයක් ඇතිවේ.

    09 බොදු සාහිත්‍යයේ කියැවෙන දියසෙන් කුමරු නැවත බුදුදහම නගාසිටුවන කාලය මෙය විය හැකිද?

    10. ලෝක ජනගහනය මේ පවතින්නේ උපරිම ස්ථානයේය. මෙතැන් පටන් ජනගහනය පහල යන කාලයක් උදාවේ.

    මෙයට අමතරව රහතුන් ලොව සරණ කාලයක් විදිහට හැදින්වෙන අතර, ආතර් සී ක්ලාක් මහතා 2050 දී බුදුදහම පමණක් ලොව සුරක්ෂිත ආගම බවට පත්වෙන බවට අනාවැකි පලකරල තියෙනව.

    මේ සියලු කරුණු සැලකිල්ලට ගත් කල නව යුගයක් පිලිබද යම් අදහසක් අපට ලබාගන්න පුලුවන්. විශ්වයෙන් නිකුත්වන යහපත් කිරණ සූර්යා විසින් පෘථිවියට පරාවර්තනය කරන අතර ඉන් මිනිසුන්ගේ සිත් සතන් පිරිසිදු වී පින්බර යුගයක් උදාවෙන බවත් දරක්වෙනව. කොහොම උනත් ඔය පින්තූරයේ දකින විදිහට මුස්ලිම් , කතෝලික, මෙන්ම බටහිර ජාතීන්ගේ බලය අඩුවෙලා පෙරදිග විශේෂයෙන්ම අපේ රට බුදු දහම මූල බීජය කරගනිමින් ලෝ පුරා යහපත් කාලයක් ඇතිවනු ඇත. යලිත් රහතුන් ගගන සරනා පින්බර යුගයක් ඇරඹෙනු ඇත. ඒ යුගයට පියනගන්නෙ පංසිල් රකින සමාජයක් එක්ක. එන්න යාලුවනේ අපිත් ඒ පාරමිතා පෙරහැරට එක්වෙමු.

    Source--FB කොල්ලෙක් දාලා තිබුනෙ
     
    • Like
    Reactions: paralk

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    As many people think.... 2012 is the End of life on this Planet. This is far from Truth. How many times have we been thru this before...? Ah yes…. Can you smell the fear in the air…? Prepare to die on Dec. 21, 2012…! Remember Y2K...? Nothing happened. Remember the Preacher Harold Camping saying the world was going to end on Oct 21 2011...? There have been 242 dates for predictions as to the End of the World throughout history. None have come true. This is our world which is controlled thru “Fear”. For most mainstream people… fear is the basis of their life even if they do not think this is so. Fear thru Religion, Movies, TV, the News and our Government. Our Government which is controlled by the Illuminati controls all these aspects of media which generates fear.

    What is it that we should know about this Winter Solstice date of December 21, 2012…? On this day a rare Mayan mythological astronomical event takes place. The Sun conjuncts the intersection of the Milky Way and the plane of the ecliptic. The Milky Way is in a north-south direction in the night sky. The plane of the ecliptic is the track the Sun, Moon, planets and stars appear to travel in the sky, from east to west. It intersects the Milky Way at a 60 degree angle near the constellation of Sagittarius. This forms a cosmic cross which is a result of the Milky Way and plane of the ecliptic crossing paths and is called the “Sacred Tree” by the Mayans. The trunk of the tree is the Milky Way, and the main branch intersecting the tree is the plane of the ecliptic. According to the Mayans… sunrise on December 21, 2012, the Sun our rises to conjoin the center of the Sacred Tree.

    There is also what is called the “Great Cycle” which is a 26,000 year Precessional Cycle or Precession of the equinoxes, whereby the north pointing pole of planet Earth’s axis of rotation describes a great circle in the heavens with the “pole star” shifting from Polaris to Vega to Alpha Draconis and all the space in between. It is where the location of the Winter Solstice sunrise has been slowly moving toward the Galactic Center. This is also known as the “Platonic year” or “Equinoctial cycle”. The Mayans noticed the change in the positions of stars in the night sky over long periods of observation, indicative of precession, and foretold this great coming event. By using an invention called the Long Count, the Mayans anchored December 21, 2012 as the end of their Great Cycle and then counted backwards to decide where the calendar would begin.

    Right now we are shifting, astrologically, from the Age of Pisces to the Age of Aquarius. The Mayan calendar does not really "end" in 2012, but rather, all the cycles turn over and start again, vibrating to a new era. Mankind and the Earth will rise in the eyes of the Father Sun and Grandmother Milky Way.
    During this journey, a higher strand of DNA life forms on earth will be experiencing a constant acceleration. We will be leaving behind the 3rd Dimension and moving into the 4th Dimension. There will be those who will be left behind and stuck in the old vibrations and there will be those who have already become Spiritually aware raising their Vibrations thus moving them into the 4th Dimension.

    from spellsandmagic
     
    Last edited:

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    මම නම් එහෙම හිතන්නේ නැ. සම්බුද්ධ ශාසනය බබලන්න නම් නමට බෞද්දයෝ හිටියට වැඩක් නැ. එකට පිළිවෙත් පුරන අය ඉන්න ඕනේ. අඩු ගැනේ පංච ශිලය වත් ආරක්ෂා කරන්න ඕනේ. මෙතන ඉන්න අයගෙන් කියෙන් කි දෙනාද මේ පාර පෝයට සිල් ගත්තේ. හා කියමු බලන්න. සිංහල කම ආරක්ෂා කරන්න නම් ඉස්සෙල්ල කරන්න ඕනේ අපේ බෞද්ධ කම ආරක්ෂා කරන එක. මොකද සින්හල කමයි බෞද්ධ කමයි ගහයි පොත්තයි වගේ තියෙන්නේ. ඒ දෙක වෙන් කරන්න බැ. අපි තම මේ ථෙරවාදී බුදුදහම ලෝකෙට ආරක්ෂා කරලා දුන්නු ජාතිය. සිංහල ජාතිය තමා ලෝකෙට තම දිවි දෙවැනි කොට බෞද්ධ ධර්මය ආරක්ෂා කරලා දුන්නේ. එහෙම කරේ බෞද්ධ කම අපේ ඇගේ තිබ්බ නිසා. බෞද්ධ කම ආරක්ෂා කරනකොට නිකන්ම සිංහල කමත් රැකෙනවා.
     

    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    මම නම් එහෙම හිතන්නේ නැ. සම්බුද්ධ ශාසනය බබලන්න නම් නමට බෞද්දයෝ හිටියට වැඩක් නැ. එකට පිළිවෙත් පුරන අය ඉන්න ඕනේ. අඩු ගැනේ පංච ශිලය වත් ආරක්ෂා කරන්න ඕනේ. මෙතන ඉන්න අයගෙන් කියෙන් කි දෙනාද මේ පාර පෝයට සිල් ගත්තේ. හා කියමු බලන්න. සිංහල කම ආරක්ෂා කරන්න නම් ඉස්සෙල්ල කරන්න ඕනේ අපේ බෞද්ධ කම ආරක්ෂා කරන එක. මොකද සින්හල කමයි බෞද්ධ කමයි ගහයි පොත්තයි වගේ තියෙන්නේ. ඒ දෙක වෙන් කරන්න බැ. අපි තම මේ ථෙරවාදී බුදුදහම ලෝකෙට ආරක්ෂා කරලා දුන්නු ජාතිය. සිංහල ජාතිය තමා ලෝකෙට තම දිවි දෙවැනි කොට බෞද්ධ ධර්මය ආරක්ෂා කරලා දුන්නේ. එහෙම කරේ බෞද්ධ කම අපේ ඇගේ තිබ්බ නිසා. බෞද්ධ කම ආරක්ෂා කරනකොට නිකන්ම සිංහල කමත් රැකෙනවා.

    මචන් උබ කියන දෙ හරි වෙන්න පුලුවන්..උබ මචන් පොය දවසකට නිවඩු දවසකට පන්සලකට
    ගිහින් බලපන් මචන්..ගොඩක් තරුන පිරිස් අද වෙනකොට හැම පොයටම පන්සල් වල සිල් ගන්නවා ..ගොඩක් තරුන අය
    පන්සලට හවසට හරි ගිහින් බුදුන් වැදලා එනවා.අද වෙනකොට ගොඩක් තරුන පිරිස් පන්සලට යොමු වෙලා තියෙනවා තව ඉස්සරහටත් එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ මචන්..