මේ නාට්ටිය මතකද ?

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    Romeo juliet sinhala teledrama

    ''රෝමියෝ ජුලියට්'' :love: ලව් ස්ටෝරි එකක් 2001 ITN එකේ ගියේ. මේ දෙන්නා හිටියේ.

    1c0615c936.png

    106ec644-0ea6-4a72-9bf7-13468fee7087
    106ec644-0ea6-4a72-9bf7-13468fee7087


    මේ එකේ ලස්සන සින්දුවක්.


     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පළවෙනි පාරට විකාශනය වුණා විතරයි. මම හිතන්නෙ රූපවාහිනියෙ මේක ආයෙ ගියෙ නෑ
    නාට්ටියෙ නම “දුර්ඝාන්තය“
    මතකද උඹලට? පාලිත සිල්ව එහෙම හිටිය මතකයි..

    මේ වගේ වැඩිය කතාවෙන්නෙ නැති ඉස්සර රූපවාහිනියෙ ගිය තව නාට්‍ය මතක් කරපල්ලකො.. :cool:

    374119.jpg


    නිවා මතකයි !! “දුර්ඝාන්තය“ කියන්නේ Wuthering Heights කියන අතිවිශිෂ්ට English නවකතාවෙන් හදපු සිංහල රුපවාහිනී නාට්‍යය . Emily Bronte කියන නවකතාකරිනිය ලියපු එකම නවකතාවත් මෙයයි .අදපවා සම්බාව්‍යඉංග්‍රීසි සාහිත්‍ය නියෝජනය කරන අතිවිශිෂ්ට කෘතියක විදිහට Wuthering Heights සම්මානයට පාත්‍රවෙනවා.! මෙහි මනුෂ්‍ය චරිතයන්ගේ ගැබුරේ ඇති වෙයිරය, ඉර්ශියාව, ආදරය හීනමානය වැනි මානව හැගීම් මනාව විග්‍රහ කරනවා ...:yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දිය කිදුරිගේ කතාව මටත් මතකයි. ස්විමින් පුල් එකට දාපුවම වරල් පෙන්න ගන්නව කෙල්ලගේ. කට්ටියක් කෙල්ලව පැහැරගෙන යනවද කොහෙද මතකයි

    හම්මෝ මචන් මන් අත්වැඩක් වත් කරේ නැහැ..
    එතරම් බොක්කෙන් ඔය කෙල්ලට ලව් කරා ..:dull:



    Melangadi oka giya ara city hits kiyala channel ekak tiyenne parana tele pennana ee channel eke:yes:.ee kella dan kohed danne naa:P.dannan aunty kenek wenna athi:rofl:

    කියන්න එපැයි උත්ටියේ... :oo: නෙට් එකේ වත් නැද්ද ?:sorry:

    Sudu puncha net eke tiyenawa okkoma utube eke:P


    මේක තමයි මේ අවුරුද්දේ අහපු සතුටුම නිව්ස්
    එක..අදම බානවා.. පුදුම ආසයි යකෝ තාමත්.. :cool:


    ow mai matath mathakai

    Ahh umbata danda mathak una:P:rofl:

    හම්මෝ..කෙල්ලෝ නම් අන්න කෙල්ලෝ.. :oo:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ''රෝමියෝ ජුලියට්'' :love: ලව් ස්ටෝරි එකක් 2001 ITN එකේ ගියේ. මේ දෙන්නා හිටියේ.

    1c0615c936.png

    106ec644-0ea6-4a72-9bf7-13468fee7087
    106ec644-0ea6-4a72-9bf7-13468fee7087


    මේ එකේ ලස්සන සින්දුවක්.



    Meka mulin giye rupavahini nemeida?
    Tawa mathakada ara rupavahini eke kudu gahana kollekge kathawak giye?? Malini fonseka ehema inne ee kollage ammata.Posath pawlaka kollek....
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    හම්මෝ මචන් මන් අත්වැඩක් වත් කරේ නැහැ..
    එතරම් බොක්කෙන් ඔය කෙල්ලට ලව් කරා ..:dull:


    Ado mageth issara ohoma seen ekak tibuna ban:P.mamath bokkenma love karana kaali walata hasta karmanthaye yedenna nikan hari na wage:P:rofl:


    කියන්න එපැයි උත්ටියේ... :oo: නෙට් එකේ වත් නැද්ද ?:sorry:

    Net eke gahala balapan :P.ara channel ekenan mulu kathawama eka dawasin pennuwa:yes:

    මේක තමයි මේ අවුරුද්දේ අහපු සතුටුම නිව්ස්
    එක..අදම බානවා.. පුදුම ආසයි යකෝ තාමත්.. :cool:



    Ado umba echcharatama asada okata?:P



    හම්මෝ..කෙල්ලෝ නම් අන්න කෙල්ලෝ.. :oo:
    :P:yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113


    374119.jpg


    නිවා මතකයි !! “දුර්ඝාන්තය“ කියන්නේ Wuthering Heights කියන අතිවිශිෂ්ට English නවකතාවෙන් හදපු සිංහල රුපවාහිනී නාට්‍යය . Emily Bronte කියන නවකතාකරිනිය ලියපු එකම නවකතාවත් මෙයයි .අදපවා සම්බාව්‍යඉංග්‍රීසි සාහිත්‍ය නියෝජනය කරන අතිවිශිෂ්ට කෘතියක විදිහට Wuthering Heights සම්මානයට පාත්‍රවෙනවා.! මෙහි මනුෂ්‍ය චරිතයන්ගේ ගැබුරේ ඇති වෙයිරය, ඉර්ශියාව, ආදරය හීනමානය වැනි මානව හැගීම් මනාව විග්‍රහ කරනවා ...:yes::yes::yes:

    :cool: +15 ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    සිරසේ ගිය නිවටයා ..ඒවා නම් 99 වගේ කාලේ..:oo:

    සත්‍යා මිත්‍යා ..ජාතිකේ ගියේ.. දිය කිඳුරියක් ගැන කතාවක්.. පුදුම ලස්සන කෙල්ලෙක්
    හිටියේ කිඳුරිට...:dull: 98 වගේ කාලේ..

    ITN එකේ ගියා මෆට් එකක් කැලැවක ඉන්න නරියෙක් , හා පුන්චෙක් කොටියෙක්
    එහෙම ඉන්න එකක් ... තාම මතකයි නරියා හෑ ගාලා කියන හැටි...:P

    සුදු පුංචා
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Kaatahari mathakada issara ITN eke teleyak giya roger senevirathna,nimanthi porage ehema inna.Roger senevirathna karaya inne author kenekuta uu hena paalu walawwak wage spot ekakata gihilla pothak liyanawa kandy wala paththaka.Ohoma innakota mokakhari loku robberyak denna inna set ekak ee gedarata panala megollanwa bayakarala tiyaagena innawa unge game eka gahanakan!!
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන් සුදු පුංචා කියලා ගැහුවම එන්නේ
    චූ පුංචා කියලා කෙල්ලෙක් ෂේව් කරන
    වීඩියෝ ටිකක්නේ... :(

    :lol::lol:elakiri ekema thread ekak tibuna ban poddak elakiri eke gahala search krapan balanna:yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර ජාතික රූපවාහිනියෙ Discovery එකේ ගිය වැඩසටහන් subtitle හදල පෙන්නුව :yes: :yes:
    ITN එකේ national geographic එකේ ඒව පෙන්නුව :yes: :yes:
    ජාතික රූපවාහිනියෙ discovery එකේ ගිය හොල්මන් හොය හොය යන ඒවත් පෙන්නුව :D :D
    තව එක දවසක් රෑක පැයක 2ක වගේ දිග documentry එකක් පෙන්නුව පොඩ් කියල T Rex කෙනෙක් ගැන තියෙන ජීවිත කතාවක් :D :D
    සුනාමියක් ඇවිල්ල ඌ වෙන රටකට ගහගෙන යනව එහෙ ඉන්නෙ වෙලොසිරැප්ටර් ල වගේ උන් මූ තමා ඉන්න ලොකුම එකා :yes: :yes:

    ආයෙ තව කතා ටිකක් ගියා පිටසක්වල ජීවීන් ඉන්න ලෝකෙකට මිනිස්සු යවපු AI තියෙන යානා ගැන documentry යක් :yes: :yes:
    එහෙ ඉන්නෙ ඩයිනෝසරයන්ටත් වඩා හෙන තඩි උන් පොලොව යටට වෙලා බුදියං පොලොවෙ සාරය ආහාරයට ගන්න එක උන් කරන්නෙ :yes: :yes:
    උන්ගෙ පිටේ තඩි ගසුත් වැවිල :yes: :yes:
    ඒකත් පට්ට :yes: :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව ඉංගම්මාරුව කියල එකක් ගියා මුඩුක්කු පැල්පත් ටිකක ජීවත් වෙන මිනිස්සුන්ගෙ කතාවක් ඒකත් මරු :yes: :yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තව ඉංගම්මාරුව කියල එකක් ගියා මුඩුක්කු පැල්පත් ටිකක ජීවත් වෙන මිනිස්සුන්ගෙ කතාවක් ඒකත් මරු :yes: :yes:

    Anna supirima kathawak tamai ekath:yes::sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Anna supirima kathawak tamai ekath:yes::sorry:

    දැන් ඉන්න මිනිස්සුන්ට රස විඳින්න පුලුවන් පවුල් ප්‍රශ්න විතරයි hit වෙන හැම නාට්ටියක්ම වගේ මොකක් හරි පවුල් ප්‍රශ්ණයක් :sorry: :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව ස්වර්ණවාහිනියෙ යෙහෙලි කියල එකක් ගිහිං ගෑණු ලමයින්ට හොඳ නාට්ටියක්ලු අපිට එතකොට ස්වර්ණවාහිනිය අහුවුන්නෑ :sorry: :sorry: