උබත් නැටුම් නෙ කරේ නේදඉස්සර නැටුම් පැක්ටිස් වලට කෙල්ලෝ අදින්නේ අර කළු සාය වගේ එකක් නේ
නේ මම චිත්ර කරේ. ගෙවල් ඉස්සරහා පොඩි කාලේ තිබ්බ කලායතනයක්උබත් නැටුම් නෙ කරේ නේද![]()
නැ මේ චන්දන වික්රමසිංහ ..මු හොද පොරක් හැකියාව/පළපුරුද්ද සහ සංයමය තමා බන් මේ වගේ මල් වත්තක්මැද ඉවසන් ඉන්න එක ..කොහොමත් ඩාන්සිං කරන උන්ට වල් හැගීම් එන්නේ නැ ..මොකද හැමවෙලාවෙම කැලි පෙන්න ඉන්නවනේ ..අරු කොලුකාරයෙක් වගේ නේහ්