නනදෙ හිටු කියල සල්ලි ප්‍රින්ට් කරනවා. අවප්‍රමාන වෙන රුපියලට සාපෙක්ශව බිල් වැඩි කරන්න ඔන!
ඇත්තටම රටවල් වල ආන්ඩුව වල නෙවෙයි ප්‍රස්නෙ! ආන්ඩු ඉස්සරහට දාල පස්සෙන් ඉන්න බැන්කු කාර්යො ටික.හැම රටෙම ආන්ඩු මාරු කරාට පස්න විසදෙන්නෙ නැත්තෙ ඔකයි! ඔක නිසා තමයි ට්‍රම්ප් කාරෙයා උන්ගෙ මහ බැන්කුවට සොට් එක දෙන්න යන්නෙ!