මේ නීති අපේ රටටත් අවශ්යම වෙලා තියෙන්නෙ

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මේ නීති අපේ රටටත් අවශ්යම වෙලා තියෙන්නෙ

    ඩුබායි නගරයේ පිරිසුදුකම ඇති කිරීම සඳහා නව නිති පද්ධතියක් ඇති කිරීමට එරට රාජ්‍ය බලධාරින් තීරණය කර තිබේ.

    නගරය පිරිසිදුව තබාගැනීම කෙරෙහි ජනතාගේ අවදානය යොමු කිරීමටත්, නීති උල්ලංඝණය කරන අයට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත් පියවර ගන්නා බව රජය නිවේදනය කර ඇත.

    ඒ අනුව නගරය තුළ අපද්‍රව්‍ය තැනින් තැන දැමීම, වෙන්කොට ඇති ස්ථානවලින් බැහැරව වැසිකිළි යෑම මෙන්ම කෙළ ගැසීම වැනි වැරදි සඳහා ඩිරාම් 500 ක දඩයක් ගෙවීමට සිදුවනු ඇත.

    නගරය තුළ පෞද්ගලික ස්ථාන පොදු ගොඩනැගිලි ආදියෙහි ජලය ගබඩා කොට ඇති තැන්වලින් ජලය අපතේ යයි නම් ඒවා වැළැක්වීමට පියවර නොගන්නා පුද්ගලයින් හා ආයතන වලට එම නොසැලකිළිමත් භාවය හේතුවෙන් දඬුවම් විඳීමට සිදුවනු ඇත.

    ගිම්හාන කාලයේ දී වායු සමීකරණ යන්ත්‍රවලින් වතුර කාන්දු වී අසුවුවහොත් ඒ නොසැලකිලිමත් භාවය වෙනුවෙන් ද දඬුවම් විඳීමට සිදුවනු ඇත.

    දුම්රියේ පදිකවේදිකාවේ හෝ බස්රථ තුළ ගමන් කිරීමේ දී චුයින්ගම් වැනි දේ කෑමට අවසර නොමැත. එසේ චුයින්ගම් කා තැන තැන දමා අසුවුවහොත් ඩිරාම් 1000 ක දඩයකට යටත් වනු ඇත.

    බලධාරින් වෙන් කර ඇති ස්ථානවලට හැර වෙනත් ස්ථානවලට කිසිදු ආකාරයකින් ජලය බැහැරකිරීම වරදක් වන අතර එය කඩ කරන්නන්ට ද ඩිරාම් දහසක අඩයක් ගෙවීමට සිදුවනු ඇත.

    මෙම නිති රීති දේශිය ජනතාවට මෙන්ම විදේශිකයන්ටද අදාල බවත් එය ඩුබායි හි සේවය කරන සේවකයන් විශේෂයෙන් පිළිපැදිය යුතු බවත් ඩුබායි මහ නගර සභාව සිය නිල වෙබ් අඩවිය ඔස්සේ සිහිපත් කර ඇත.

    Source

    එත් කවුරුවත් නෑ කෙලින් තීරනයක් ගන්න.


    :no::no::no::no::no::no::no::no:
     
    • Like
    Reactions: Ithika mithika

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,115
    1
    11,128
    113
    Lankawe Neethi ba, Minissu kamathi na, Wada warjana karanwa. Un kamathi hamadama ekama thana pal wenna. Aluth wenna kamathi na, e nisa unta ona widiha palakayoma bihi wenawa
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    :lol:
    just seeing this article and you think immediately apply those in srilanka will clean atleast colombo suburbs.
    you just day dreaming

    people in here don't want that kind of laws
    they are too ignorant to see that in effect.
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    :lol:
    just seeing this article and you think immediately apply those in srilanka will clean atleast colombo suburbs.
    you just day dreaming

    people in here don't want that kind of laws
    they are too ignorant to see that in effect.


    Machan, My thoughts are far more beyond that.

    I believe these good practices should be injected to us through our education system from preschools. (As I know Japan and Singapore is doing that)

    The law is for the people those who missed them from the primary education :)
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    Machan, My thoughts are far more beyond that.

    I believe these good practices should be injected to us through our education system from preschools. (As I know Japan and Singapore is doing that)

    The law is for people those who missed them from the primary education :)

    Siraawata
     
    • Like
    Reactions: sameira

    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    මේ නීති ගෙනාව එක නම් හොදයි. හැබැයි මේක හැම තැනකටම බලපාන්නේ නැති වෙයි. මොකද ලේබර් කෑම්ප්ස් වගේම වැඩට යන ගොඩක් අය නැවතිලා ඉන්න සත්වා, කරාමා, අල් කුස්, වගේ පලාත් වල ලේසී වෙන්නේ නැති වෙයි. ඒත් යම් තාක් දුරකට හැදෙයි... පටාන්ස්ලා, බංගලියෝ, ඉන්දියන් උන් ඉන්නකන් ඔය පලාත් හදනවා බොරු. මේ පලාත්වල වාහන පාර්කින් තියෙන තැන් වලත් බොග දාලා තියෙනවා.:no: මේ වගේ උන්ට දඩ ගහලා මදි පුකට ප්ලාස්ටර් එකක් ගහන්න ඕන. ඒ වගේම තම්බක්කු කාලා හැම තැනම කෙල ගහනවා. ලේබර් කෑම්ප්ස් නම් අපායවල්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,814
    3,400
    113
    Ape rate bahuthrayak aya nithigaruka na..nithi dammath kohoma hari eken galawila ya na balanne
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ගිම්හාන කාලයේ දී වායු සමීකරණ යන්ත්‍රවලින් වතුර කාන්දු වී අසුවුවහොත් ඒ නොසැලකිලිමත් භාවය වෙනුවෙන් ද දඬුවම් විඳීමට සිදුවනු ඇත.// මට මේක තේරුණේ නැහැ,මේකේ මොකක්ද අවුල? එහෙම වතුර හැම ac එකකම හැදෙනවා නේද?
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Ape rate dada gahuwoth traffic police wage tiyei ban.Onna polis ralahammelata num hoda kalak yai .Ape un keeyak hari deela shape wei . :lol::lol::lol::lol:
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0

    Machan, My thoughts are far more beyond that.

    I believe these good practices should be injected to us through our education system from preschools. (As I know Japan and Singapore is doing that)

    The law is for the people those who missed them from the primary education :)

    you figured that out
    but i fear that it won't affect much.
    because of our education system mainly focused on creating parrots with good memorizing.