මේ නුගේගොඩ සීන් එක මොකක්ද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    baduwak gahuwa kiyala monawa wenawada?
    e minissunge athal eka e minissunta ganna denna oona.
    මහන නොවී ඕනෙ ආතල් එකක් ගත්තට කමක් නෑ. මහන උනාම අඩුම ගානෙ පංච ශීලය රකින්න පුලුවන් වෙන්න ඕනෙ
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මහන උනා කියලා සිවිල් අයිතිවාසිකම් නැති වෙන්නේ නෑ. සිවුරක් දැක්ක ගමං ගරු කරපං ගරු කරපං කියලා දානෙ පුදලා කරේ තියාගෙන යන මෝඩ යක්කුන්ට හොඳවැඩේ.
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    හාමුදුරුවෝ බඩු ගැහුවම මොකද වෙන්නේ ?
    වෙන මිනිස්සුත් බඩු ගහන්නේ ඔය ලස්සනට. එහෙම වෙන මිනිස්සු බඩු ගැහුවා කියල මුන් යනවද උන් ට ගහන්න ?
    එහෙනම් මොකද මේ හාමුදුරුවෝ කෙනෙක් බඩු ගැහුවාම trigger වෙන්නේ.

    ආ ආ ආ ආ ආ. පැල් බැඳගෙන දාන මාන දීලා තියෙන්නේ මේ වගේ එකෙක්ට නේද කියලා තේරෙන නිසා වෙන්න ඕනේ.
    ඒක ඉතින් දාන දෙන උන්ගේ ගොන් කම.
    මම නම් අනාත නිවාස, වැඩිහිටි නිවාස වලට දානේ දෙනවා, අම්මගේ , තාත්තගේ, මගේ, වයිෆ් ගේ උපන්දින වලට. මාසෙකට ගානක් SOS ළමා ගම්මානෙට යන්න standing orders දාලා තියෙන්නේ.
    හැබැයි ඔය තට්ට්යෝන්ට නම් කන්න නැතුව මැරුණත් දානේ දෙන්නෑ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Siura dammata maget payya naginawa hutto
    Beef ekka dane genen pansalata

    හාමුදුරුවෝ බඩු ගැහුවම මොකද වෙන්නේ ?
    වෙන මිනිස්සුත් බඩු ගහන්නේ ඔය ලස්සනට. එහෙම වෙන මිනිස්සු බඩු ගැහුවා කියල මුන් යනවද උන් ට ගහන්න ?
    එහෙනම් මොකද මේ හාමුදුරුවෝ කෙනෙක් බඩු ගැහුවාම trigger වෙන්නේ.

    ආ ආ ආ ආ ආ. පැල් බැඳගෙන දාන මාන දීලා තියෙන්නේ මේ වගේ එකෙක්ට නේද කියලා තේරෙන නිසා වෙන්න ඕනේ.
    ඒක ඉතින් දාන දෙන උන්ගේ ගොන් කම.
    මම නම් අනාත නිවාස, වැඩිහිටි නිවාස වලට දානේ දෙනවා, අම්මගේ , තාත්තගේ, මගේ, වයිෆ් ගේ උපන්දින වලට. මාසෙකට ගානක් SOS ළමා ගම්මානෙට යන්න standing orders දාලා තියෙන්නේ.
    හැබැයි ඔය තට්ට්යෝන්ට නම් කන්න නැතුව මැරුණත් දානේ දෙන්නෑ.
    Dabe genen heta udeta pansalata
    ------ Post added on Jan 29, 2022 at 2:55 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    නූගත් බෞද්ධ හැතිකරේ , හාමුදුරුවෝ බඩුවක් ගැහුවනම් සංඝ සභාවට පැමිනිලි කරන්න ඕනේ. නීතියෙ කොහෙද තියෙන්නේ පුජකයෙක්ට ලිංගිකව එකතුවෙන්න බෑ කියලා . මේක ආචාර ධර්ම ප්‍රශ්ණයක් මිසක් සිවිල් නීති කඩල නෑ. නොදකින් ලකේපංකාවේ උන් හරියට ආගම අදහන උන් වගේ මෙතන හැසිරෙන්නේ කටින් බතල රටේ වෙන්න පුලුවන් හැම දහදුරා වැඩේම වෙනවා 😂😂. ලකේපංකාවේ උන්ට දැන් පෛතියන් හොදටම.