මේ නුගේගොඩ සීන් එක මොකක්ද?

planner123

Well-known member
  • May 22, 2018
    8,754
    14,997
    113
    හාමුදුරුවෝ බඩු ගැහුවම මොකද වෙන්නේ ?
    වෙන මිනිස්සුත් බඩු ගහන්නේ ඔය ලස්සනට. එහෙම වෙන මිනිස්සු බඩු ගැහුවා කියල මුන් යනවද උන් ට ගහන්න ?
    එහෙනම් මොකද මේ හාමුදුරුවෝ කෙනෙක් බඩු ගැහුවාම trigger වෙන්නේ.

    ආ ආ ආ ආ ආ. පැල් බැඳගෙන දාන මාන දීලා තියෙන්නේ මේ වගේ එකෙක්ට නේද කියලා තේරෙන නිසා වෙන්න ඕනේ.
    ඒක ඉතින් දාන දෙන උන්ගේ ගොන් කම.
    මම නම් අනාත නිවාස, වැඩිහිටි නිවාස වලට දානේ දෙනවා, අම්මගේ , තාත්තගේ, මගේ, වයිෆ් ගේ උපන්දින වලට. මාසෙකට ගානක් SOS ළමා ගම්මානෙට යන්න standing orders දාලා තියෙන්නේ.
    හැබැයි ඔය තට්ට්යෝන්ට නම් කන්න නැතුව මැරුණත් දානේ දෙන්නෑ.
    Big talk coming from someone who has a girl's ass as the profile picture.
    I agree though. No need to nikan kanna denna sivura dagaththa kiyala.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    නූගත් බෞද්ධ හැතිකරේ , හාමුදුරුවෝ බඩුවක් ගැහුවනම් සංඝ සභාවට පැමිනිලි කරන්න ඕනේ. නීතියෙ කොහෙද තියෙන්නේ පුජකයෙක්ට ලිංගිකව එකතුවෙන්න බෑ කියලා . මේක ආචාර ධර්ම ප්‍රශ්ණයක් මිසක් සිවිල් නීති කඩල නෑ. නොදකින් ලකේපංකාවේ උන් හරියට ආගම අදහන උන් වගේ මෙතන හැසිරෙන්නේ කටින් බතල රටේ වෙන්න පුලුවන් හැම දහදුරා වැඩේම වෙනවා 😂😂. ලකේපංකාවේ උන්ට දැන් පෛතියන් හොදටම.

    දැන් හාමුදුරුවො බඩුවක් ගහන්ඩ කියහම ඒකට නීතියෙන් කරන්න දෙයක් නෑ. ඉතින් එකට අදාල බලය තියෙන්නෙ ඒ ආගමික ආයතනය්ට. ඒකත් උපරිම ඉතින් අදාල ඇදුම ගලවලා පට්ටං ගලවන එක විතරයි. ආගම රාජ්‍යයෙන් වෙන් කරන්න ඕනෙ කියන්නෙ මේකට තමයි. ඒයාලගේ එවා එයාලට, පොදු නීතිය සැමට.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කාමයේ වරදවා හැසිරෙන්න එපා කියල අපිටයි දෙසන්නෙ
    😅
    දැන් ඔය අප්පට සිරි වෙලා තියෙන්නේ. ආගම කියන එක කනවා මුන්. රටේ දේශපාලනය හදන්න කලින් මුන් හදන්න වෙන ලයින් එකක් යන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හාමුදුරුවෝ බඩු ගැහුවම ඇයි කාටත් වේදනා 🙄
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඒක ඉතින් දාන දෙන උන්ගේ ගොන් කම.
    මම නම් අනාත නිවාස, වැඩිහිටි නිවාස වලට දානේ දෙනවා, අම්මගේ , තාත්තගේ, මගේ, වයිෆ් ගේ උපන්දින වලට. මාසෙකට ගානක් SOS ළමා ගම්මානෙට යන්න standing orders දාලා තියෙන්නේ.
    හැබැයි ඔය තට්ට්යෝන්ට නම් කන්න නැතුව මැරුණත් දානේ දෙන්නෑ.

    Mokaksa machan me? Poddak explain karanna puluwanda
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔකුන් බඩු ගැහුවත් කමක් නෑ, බිව්වත් කමක් නෑ. ඔනේ හරක් ඉන්නව නම් වැන්දට කමකුත් නෑ.
    මොලේ තියන උන් ඔකුන්ට දෙකට නැමිල වදින එක නවත්තපල්ල
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Mokaksa machan me? Poddak explain karanna puluwanda
    SOS Children village
    https://www.soschildrensvillages.lk/

    මේකට monthly ගානක් යන්න දාන්න පුළුවන්. මතක හැටියටම මම අවුරුදු 4කට විතර කලින් standing order එක දැම්මේ. monthly 2500 ක් ද කොහෙද යන්න.
    අපිට කැමති නම් ගිහින් බලන්න පුළුවන් එතනට අපි දෙන සල්ලි යන ළමයි කව්ද එහෙම කියලා. මම නම් ගියේ නැ
     
    • Like
    Reactions: beziques

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බුලත් මඩිස්සලේට හෙන ගැහුවම කිල්ලෝටෙට වෙනදේ ගැන කතාකරලා පලක් නෑ