මේ පද ටික තියෙන සින්දුව මොකක්ද?

PROF N.U.T LOOS

Active member
  • Jan 12, 2009
    273
    26
    28
    මේ පද ටික තියෙන සින්දුව මොකක්ද?

    "පිදු මා සිත් මල ගෙන නැවත නොයෙන්නට මා හැරදා ගියෙ." මෙ පද ටික තොයෙන සින්දුව හොයල දියල්ල පුතීලා.....!

    මේ කෑල්ල තියෙන්නෙ සින්දුවෙ මැද හරියෙ....
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    කදුළු ගලා
    ග0ගා සේ
    මා හඩනා හෝරාවේ
    ඔබ කොහෙදෝ
    මා ලදුනේ
    සමුගන්නේ
    ඇයි මෙළෙසේ
    පිදු මා සිත මල ගෙන
    සුන්කරදා ඔබ
    කොයිබද සැගව ගියේ
    ඇයි ඒ මල මා වෙත
    නැවත නොඑන්නට
    මා රිදවා ගියේ...
    දෙනුවන් හඩාවී
    ඔබගේ මුසාවෙන්
    කොතරම් කියාදී
    මට කන් නොදී
    දෙසිතක් සොයා ඔබ
    මට ශාප වී...
    කදුළු ගලා...
    රෑ තුන් යාමේ
    මා නම් දැවී යයි
    පෙර කල පවක්දෝ
    ඵලදී තීයේ
    තනියෙන් හිදින්නම්
    ස0සාරයේ...
     

    PROF N.U.T LOOS

    Active member
  • Jan 12, 2009
    273
    26
    28
    කදුළු ගලා
    ග0ගා සේ
    මා හඩනා හෝරාවේ
    ඔබ කොහෙදෝ
    මා ලදුනේ
    සමුගන්නේ
    ඇයි මෙළෙසේ
    පිදු මා සිත මල ගෙන
    සුන්කරදා ඔබ
    කොයිබද සැගව ගියේ
    ඇයි ඒ මල මා වෙත
    නැවත නොඑන්නට
    මා රිදවා ගියේ...
    දෙනුවන් හඩාවී
    ඔබගේ මුසාවෙන්
    කොතරම් කියාදී
    මට කන් නොදී
    දෙසිතක් සොයා ඔබ
    මට ශාප වී...
    කදුළු ගලා...
    රෑ තුන් යාමේ
    මා නම් දැවී යයි
    පෙර කල පවක්දෝ
    ඵලදී තීයේ
    තනියෙන් හිදින්නම්
    ස0සාරයේ...

    අම්මටසිරි මේ ඉන්නෙ අවිදින විශ්වකෝෂ.බොම ස්තුතී පුති.ජයින් ජයීම විවා.... :) :D
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    PROF N.U.T LOOS:22657603 said:
    කදුළු ගලා
    ග0ගා සේ
    මා හඩනා හෝරාවේ
    ඔබ කොහෙදෝ
    මා ලදුනේ
    සමුගන්නේ
    ඇයි මෙළෙසේ
    පිදු මා සිත මල ගෙන
    සුන්කරදා ඔබ
    කොයිබද සැගව ගියේ
    ඇයි ඒ මල මා වෙත
    නැවත නොඑන්නට
    මා රිදවා ගියේ...
    දෙනුවන් හඩාවී
    ඔබගේ මුසාවෙන්
    කොතරම් කියාදී
    මට කන් නොදී
    දෙසිතක් සොයා ඔබ
    මට ශාප වී...
    කදුළු ගලා...
    රෑ තුන් යාමේ
    මා නම් දැවී යයි
    පෙර කල පවක්දෝ
    ඵලදී තීයේ
    තනියෙන් හිදින්නම්
    ස0සාරයේ...

    අම්මටසිරි මේ ඉන්නෙ අවිදින විශ්වකෝෂ.බොම ස්තුතී පුති.ජයින් ජයීම විවා.... :) :D


    :)