මේ පරණ කාසිය කීයක් වටිනවද ??????

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මේ පරණ කාසිය කීයක් වටිනවද ??????

    මචන්ලා මගේ ලග මේ කාසිය තියෙනවා. තවත් ඒවා තියෙනවා.

    මේ කාසි මිලට ගන්නවද?. කීයක් විතර වටියිද ??
    :confused::confused::confused:

    1870 Year මේක ඇවිල්ල සත පහක් :D:D

    t7g11d.jpg


    2l8dt6s.jpg


    25k0bh5.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මගේ ලඟ ඔවා සැහෙන තියනවා,දවසක් මම පික්ස් ටිකක් දාන්නම්,ගෙදර ගිය වෙලෙක,ඔක වටි 2000-3000 විතර,එත් මේ අළුතෙන් ආපු ඉල්ලුමට,ටික කාලයකට කලින් එච්චර වටිනාකමක් මම දන්න විදියට තිබ්බෙ නැ,ඔය වික්ටොරියා කාසියක්....
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මගේ ලඟ ඔවා සැහෙන තියනවා,දවසක් මම පික්ස් ටිකක් දාන්නම්,ගෙදර ගිය වෙලෙක,ඔක වටි 2000-3000 විතර,එත් මේ අළුතෙන් ආපු ඉල්ලුමට,ටික කාලයකට කලින් එච්චර වටිනාකමක් මම දන්න විදියට තිබ්බෙ නැ,ඔය වික්ටොරියා කාසියක්....

    :(:(:(:(:(:(:(:( Aparade Ban
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    රැජින සහ දෙපැත්තේ වී කරල් 2 තියෙන කාසිය නම් ඩිමාන්ඩ් ලු
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙක 1870 ව නිසා ටිකක් ගාන වැඩි ඇති,මගේ ලඟ තියෙන්නෙ 1880 වේ ඉඳන්,1870 ඔය කාසිය මගේ ලඟ නැ,මට වර්ෂයක් ගැන නොට් උනේ පස්සෙ,එත් හිතන තරම් ලොකු ගානකට දෙන්න නම් බැ සහෝ,එකයි මගේ නම් දැනිම,ඔය ගැන දන්න කෙනෙක් ගෙන් අහලා කරන එකක් කරන්න.මොකද කාලයෙන් කාලයට ඔවාගේ තියන ඉල්ලුම,වර්ෂයෙන් පවා වෙනස් වෙනවා.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    උපරිම 5,000 ක් , සුද්දො ගන්නෙ ඒ ගානට, සුද්දගෙ ලග ඉන්න එකා 500 ක් තියාගන්නවා, එත්කොට වටිනාකම 4.500 යි,

    ඒත් සුද්ද එක කාසිය ගානෙ ගන්නෙ නැ 50 ක් වත් එකතු කරලා දෙන්න ඕන.

    එහෙම එකතු කරන එකෙක්ට තමයි දෙන්නෙ වෙන්නෙ, උන් තින් එකට එකක් තියාගෙන ගන්න නිසා 2000 කට විතර අපෙන් ගන්නවා, අපිට බඩු සෙට් කරපු එකාට 500 ක් විතර දුන්නම
    1,500 ක් විතර ගන්න පුලුවන් එක කාසියකට.

    ඉස්සර නම් 15,000 ට විතර ගත්තා, දැන් හැම එකාම ලග තියෙන නිස ඉල්ලුමට සැපයුම වැඩි වෙලා මිල සැහෙන්න බැහැලා.