මේ පරණ කාසි වල වටිනාකම දන්නවද??

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මේ පරණ කාසි වල වටිනාකම දන්නවද??

    මචංලා මම අද නිකං ඉන්න එකේ ගෙදර තිබ්බ පරණ ලට්ට ලොට්ට වගයක් අවුස්සන්න ගත්තා...ඒ අස්සෙ තිබිලා මට පරණ කාසි සෙට් එකක් හම්බුනා කියහන්කො :shocked::shocked: එලකිරියෙ ඉතිං ඩොක්කු,ඉන්ජො,ලෝයර්ලා,බිස්නස් කාරයො,පාතාලයො,බඩුකාරයො ඔය වගේ විවිධාකාර ෆීල්ඩ් වල පොරවල් ඉන්නවනෙ:lol::lol: අනිවා මේ ෆීල්ඩ් එක ගැනත් දන්න එකෙක් හරි ඉන්න ඕනෙ.....මේ ඇන්ටික් ෆීල්ඩ් එක ගැන දන්න එකෙක් මට මේ කාසි සෙට් එකේ වටිනාකම කියහල්ලකො:shocked:

    (1.)1737 VOC කාසි 1යි

    (2.)1752 VOC කාසි 1යි

    (3.)1942 CEYLON one cent (King GEORGE)කාසි 1යි

    (4.)1870 CEYLON one cent (Queen VICTORIA)කාසි 1යි

    (5.)1926 CEYLON half cent (King GEORGE)කාසි 2යි

    (6.)1943 CEYLON 25 cent (King GEORGE)කාසි 1යි

    කීයක් විතර වටිනව ඇද්ද මේවා:shocked::shocked:
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    (1.)1737 VOC කාසි 1යි - Rs. 200

    (2.)1752 VOC කාසි 1යි - Rs. 200

    (3.)1942 CEYLON one cent (King GEORGE)කාසි 1යි - Rs. 100

    (4.)1870 CEYLON one cent (Queen VICTORIA)කාසි 1යි - Rs. 100

    (5.)1926 CEYLON half cent (King GEORGE)කාසි 2යි - dekatama Rs. 1400

    (6.)1943 CEYLON 25 cent (King GEORGE)කාසි 1යි - Rs. 100
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ජොනී බට්ට;20780868 said:
    (1.)1737 VOC කාසි 1යි - Rs. 200

    (2.)1752 VOC කාසි 1යි - Rs. 200

    (3.)1942 CEYLON one cent (King GEORGE)කාසි 1යි - Rs. 100

    (4.)1870 CEYLON one cent (Queen VICTORIA)කාසි 1යි - Rs. 100

    (5.)1926 CEYLON half cent (King GEORGE)කාසි 2යි - dekatama Rs. 1400

    (6.)1943 CEYLON 25 cent (King GEORGE)කාසි 1යි - Rs. 100


    අඩෝ එච්චර අඩුයිද බං :(:( කොහොමද මචං උබ හරියටම ඔය price දන්නෙ??:shocked: