මේ පරන Font දන්නවද ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මේ පරන Font මොනවද කියලා දන්නවද ? මේවා ටයිප් රයිටර් වලින් ටයිප් කරපුවද ‌?

    4-jpg.91648
     
    • Like
    Reactions: usa_nihaal

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    Letter Press, ලී වලින් හදලා අමුනපු අකුරු
    ඒත් බන් ඕවගේම පරණ අකුරු ෆොන්ට් එකක් මම පාවිච්චි කරලා තියනවා බන්. මට නම මතකෙට එන්නෙ නැනේ