මේ පළතුර මොකද්ද බං

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කිවි! ෆුඩ්සිටි එකේ තියෙනවා කිලෝ එකක් 450 - 550 වගේ වෙන්නෙ
    ගැට කන්න එපා නිකම් බිලිං ගැට වගේ, දත් ඇන්ද වැටෙනවා කුප්ප රසට

    Ow yako :angry::angry::angry:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    kiwi new zealand walin genne.. mehe thi palathuru ekka baluwama a rate palathuru nathi tharam. but kiwi walin lokema alluwa un. ehe un mewa kannewath nalu gas yata watila kunu wela yanawalu... ape untath rata palathurak kiwama ithin...

    අපේ එවුන්ට ඉතින් පැකට් කරල රටින් බලු බෙට්ටක් ගෙනත් සුපර් මාර්කට් එකක තිබ්බොත් ඒකත් අරන් යාවි :lol::lol::lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කිවි! ෆුඩ්සිටි එකේ තියෙනවා කිලෝ එකක් 450 - 550 වගේ වෙන්නෙ
    ගැට කන්න එපා නිකම් බිලිං ගැට වගේ, දත් ඇන්ද වැටෙනවා කුප්ප රසට

    එල බං තැන්කූ​
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කිවි! ෆුඩ්සිටි එකේ තියෙනවා කිලෝ එකක් 450 - 550 වගේ වෙන්නෙ
    ගැට කන්න එපා නිකම් බිලිං ගැට වගේ, දත් ඇන්ද වැටෙනවා කුප්ප රසට

    එල බං. අදම ගිහින් අරගන්නවා. කාලම බලන්න එපැයි​
    :yes::yes::yes::yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    kiwi new zealand walin genne.. mehe thi palathuru ekka baluwama a rate palathuru nathi tharam. but kiwi walin lokema alluwa un. ehe un mewa kannewath nalu gas yata watila kunu wela yanawalu... ape untath rata palathurak kiwama ithin...

    කෝකටත් කාලාම බලනවා ඉතිම්
    :yes::yes::yes::yes:
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපේ එවුන්ට ඉතින් පැකට් කරල රටින් බලු බෙට්ටක් ගෙනත් සුපර් මාර්කට් එකක තිබ්බොත් ඒකත් අරන් යාවි :lol::lol::lol:

    දන්නෙ නැති හින්දා බං ඇහුවේ. අපේ උන්ගෙ කියන කෑල්ලට උබත් අයිතියි හොදේ :D:D:D:D:D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    දන්නෙ නැති හින්දා බං ඇහුවේ. අපේ උන්ගෙ කියන කෑල්ලට උබත් අයිතියි හොදේ :D:D:D:D:D

    keels supper thiyenava 100g 160 rs venava
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිවි..
    ටිකක් ඇඹුල් රහයි.. ඉදුනම රසයි.
    ලෝකෙ තියෙන පළතුරු වලින් ගුණදායකම පළතුරක්

    කීල්ස් එකේ එහෙම තියෙනවා. ග්රෑම් 100 ක ගෙඩියක් රු. 250 ක් විතර වෙනවා