මේ ප්‍රතිපල දැක්කාම අඩි 100ක් උඩින් ගිය ජෙප්පො මොකක් කරයිද🤔🤔 ? - Poll

මේ ප්‍රතිපල දැක්කාම අඩි 100ක් උඩින් ගිය ජෙප්පො මොකක් කරයිද?

  • පාඩමක් ඉගෙන ගෙන කයිය නවත්තලා වැඩ කරයි

    Votes: 13 17.3%
  • මේක වැඩිය ගනන් ගන්නෙ නැතුව දන්න එකමදේ වෙන කියවන එක කරයි

    Votes: 52 69.3%
  • ශේප් එකේ අවුරුදු 5 ගෙවලා පෙන්ශන් එක අරන් මාරුවෙයි

    Votes: 19 25.3%
  • හැමදේම අනිත්යයි කියලා හිතලා ආයි චාන්ස් එන එකක් නැති නිසා ලෙසට හොරකම් කරයි

    Votes: 12 16.0%

  • Total voters
    75

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    මේ ප්‍රතිපල දැක්කාම අඩි 100ක් උඩින් ගිය ජෙප්පො මොකක් කරයිද? 🤔 🤔
     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    අපි විරුද්ද පක්ෂ නැති කරල තනි පක්ෂ රාජ්‍යක් හදනව චීනේ වගේ. පුළුවන් දෙයක් කරපන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අපි විරුද්ද පක්ෂ නැති කරල තනි පක්ෂ රාජ්‍යක් හදනව චීනේ වගේ. පුළුවන් දෙයක් කරපන්

    "විරුද්ද පක්ෂ" was apparently a joke until 2024 😂
     
    • Like
    Reactions: Draco Malfoy

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,006
    12,376
    113
    Behind u :p
    1000659356.jpg


    😁
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,387
    2,440
    113
    ලිස්ට් එකක් දායි රාජපක්ෂ ට බනී සීයගෙ කලිසම ගැන කියයි හායි ලක්මාලි කොටහච්චි බොරු කියයි ලපයා කියපුවා නෑ කියයි ඕන්න ඔච්චර යි