මේ ප්‍රපංචය පැහැදිලි කරන්නෙ කොහොමද? [Electricuted]
මේක මගේ යාලුවෙකුට වෙච්ච දෙයක් , පොර එයා-ෆෝස් එකේ වැඩ කරන්නෙ, ඌ අපිත් එක්ක ක්ලාස් යන දවස් වල මං ගෙදර යනකොට නාල ඉවරෙලා එලියෙ ඉන්නවා, මං ගිය හැටියෙ මොකෝ කේස් එක කියල ඇහුවම ඌ කියනවා ඌට සබන් ගාන සබන් කෑල්ල අල්ලනකොට කරන්ට් එක වැදුනලු
ඒවෙලාවෙ පොරගෙ අම්මාත් ගෙදර හිටියා; එයාත් කිව්වා එයාටත් සබන් කෑල්ල අල්ලනකොට කරන්ට් එක වැදුනලු
, දැන් මේකවෙලා අවු රුදු 6ක් විතර ඇති, මේ ඊයෙ අපේ ගෙවල් ගාව කඩේක ගෑණුකෙනෙක් ගෙදර වැඩකරකර ඉන්නකොට පිහියෙන් කරන්ට් එක වැදුනලු
, ඒ ගෑණු කෙනාගෙ අම්මත් ඊට පස්සෙ ඒක අල්ලනකොට කරන්ට් එක වැදිලා
, මට අරකේස් එක මතක් උනා, මට නන් මෙහෙම එකක් වෙලා තියෙන්න යුනිට් එක ගවින් ගත්ත මල්ටි ප්ලග් එකක් ගැහුවම ඔක්කොම ගෙදර අර්ත් එකෙන් ඉලෙක්ට්‍රික් බඩුවලට කරන්ට් එක ගියා, ඊට පස්සෙ ඒක ගැලෙව්වම හරි ගියා. ඒ ත් උඩ සිද්දි 2කේ එහෙම එකක්ගෑවිලාවත් නැතුව කොහොමද කරන්ට් එක වදින්නෙ?
උඹලටත් මෙහෙම වෙලා තියනවද?

Last edited: