මේ ප්‍රයිස් හරිද ගුපියනේ ?

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    ගිය සතියේ අපිට ඩීසල් ගන්න ceypetco එකට සල්ලි ගෙවුව. තවම ගෙන්නගන්න බැරි වුණා. අද කියනවා කොලොන්නාව ඩීසල් නෑ කියලා. ගෙන්නලා දෙන්න වෙන්නේ මුතුරාජවෙල න් කියලා. ඊටපස්සේ කියනවා ඩීසල් නැති නිසා private request වලට තෙල් දෙන එක නතර කරන්න කියලා govt එකෙන් circular එකක් ආව ඒ නිසා දෙන්න බෑ කියලා. අනිද්දා එන නැවෙන් ඩීසල් පෙට්‍රල් බාගත්තට පස්සෙ අය අපිට එන්න නැවක් නෑ. ඉන්දියාවෙන් ඒවන අන්තිම එක අනිද්දා එක කියලා කියන්නේ. අය පෝලිමේ ඉන්න සෙට් වෙයි
     
    • Like
    Reactions: lilman

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,598
    3,155

    🙁🙁
     
    • Like
    Reactions: lilman

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    Good Morning Love GIF by 大姚Dayao